April 29, 2026

🚨 නෙදර්ලන්තයේ (Netherlands) ඇතුළාන්තය: වැඩිම ඉල්ලුමක් තියෙන ඩිග්‍රි මොනවාද? මම​ත් ජීවත් වෙන රටට 2026 යන්න තිය​න අන්තිම චාන්ස් එක! 🇳🇱🎓

2026 සැප්තැම්බර් අවසන් අවස්ථාව ගැන කතා කරන අපේ Series 07 හි දෙවන ලිපියෙන් අපි අද කතා කරන්නේ ලංකාවේ ළමයින්ට යුරෝපයට යන්න පුළුවන් සුපිරිම රටක් ගැනයි. ඒ තමයි නෙදර්ලන්තය!

අපි දැන් ඉන්නේ අප්‍රේල් මාසයේ අග. ඔයා 2026 සැප්තැම්බර් වල යන්න ප්ලෑන් කරනවා නම්, ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ තව දවස් කිහිපයක් විතරයි. ඇයි ලෝකෙම ළමයි මේ රටට යන්න මේ තරම් පොරකන්නේ? ඒ වගේම ගියාට පස්සේ ලොකු පඩියකට ජොබ් එකක් ගන්න නම් ඔයා මොනවාද ඉගෙනගන්න ඕනේ?

✅ 1. අවුරුද්දක Job Seeker වීසා එක (The Zoekjaar Visa)

නෙදර්ලන්තයේ ඩිග්‍රිය ඉවර කළාම, ඔයාට කිසිම කම්පැනියක ස්පොන්සර් (Sponsor) එකක් නැතුව, ජොබ් එකක් හොයාගන්නම කියලා අවුරුද්දක පූර්ණ කාලීන වීසා එකක් දෙනවා. මේක යුරෝපයේ PR එකට යන්න තියෙන Golden Ticket එකක්. ඒ වගේම මේ Job Seeker year එක ඔයාට පලවෙනි අවුරුද්දෙ​ම Grant වෙනවා, ආයෙත් අලුතෙන් Resident permit අලුත් කරන්න අවශ්‍ය නෑ.

✅ 2. අධ්‍යාපනයෙන් පසු වැඩිම ඉල්ලුමක් (High Demand) තියෙන ඩිග්‍රි මොනවාද?

මේ අවුරුද්දේ වීසා එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම්, මාකට් එකට ඕනේ කරන දේ ඔයා ඉගෙනගන්න ඕනේ. නෙදර්ලන්තයේ වැඩිම ඉල්ලුමක් තියෙන Master’s සහ Bachelor’s පැති කිහිපයක් මෙන්න:

IT සහ Data: Artificial Intelligence (AI), Cybersecurity, සහ Computer Science. නෙදර්ලන්තයේ Tech කම්පැනි වල මේ අයට ගෙවන පඩි ගොඩක් වැඩියි.

Business සහ Analytics: Business Analytics සහ FinTech. ව්‍යාපාරික දැනුමයි, තාක්ෂණයයි දෙකම පාවිච්චි කරන්න පුළුවන් අයට ලොකු ඉල්ලුමක් තියෙනවා.

Supply Chain සහ Logistics: මුළු යුරෝපයේම තියෙන ලොකුම වරාය (Rotterdam) තියෙන්නේ නෙදර්ලන්තයේ. ඒ නිසා Supply Chain සහ Logistics සම්බන්ධ ඩිග්‍රි කරන අයට හොද chances තියනවා. !

Engineering: Green Tech සහ Renewable Energy (පුනර්ජනනීය බලශක්තිය). පරිසර හිතකාමී ව්‍යාපෘති වලට මේ දවස්වල දැවැන්ත ආයෝජන සිද්ධ වෙනවා.

✅ 3. භාෂා ප්‍රශ්නයක් නෑ (No Language Barrier)

නෙදර්ලන්තයේ 95% කට වඩා මිනිස්සු ඉංග්‍රීසි කතා කරනවා. ඔයා උඩ කියපු ෆීල්ඩ් වල ජොබ් එකකට යනවා නම් ඩච් (Dutch) භාෂාව දැනගන්නම ඕනේ කියලා නීතියක් නෑ.

✅ 4. ඇප්ලිකේෂන් වැහෙන වේගය

නෙදර්ලන්තය ළමයි ගන්නේ මුලින්ම ඇප්ලයි කරන අයට ප්‍රමුඛතාවය දීලා. ලංකාවේ ළමයින්ට ජුනි 1 මේ කැම්පස් සම්පූර්ණයෙන්ම වැහෙනවා September intake එකට.

🌟 ඇයි ඔයා Ahasa Consultancy එකම තෝරගන්නේ? (අපේ විශේෂත්වය)

මම පහුගිය අවුරුදු 5කට වැඩි කාලයක් ජීවත් වෙන්නේ, ව්‍යාපාර කරන්නේ සහ ස්ථිර පදිංචිය (PR) ලබාගෙන ඉන්නේ මේ නෙදර්ලන්තයේමයි! ඒ වගේම අපේ යුරෝපීය සමාගම හරහා ඔයාලට අතිශය වටිනා Erasmus Internships ලබා දෙන්නත් අපිට නිල වශයෙන් හැකියාව තියෙනවා. අපි ඔයාට පාර පෙන්නන්නේ යුරෝපයේ ඉඳන්මයි.

🎥 ඇත්තටම නෙදර්ලන්තයේ ජීවිතේ කොහොමද කියලා බලමුද?

මේ රටේ ජීවිතේ කොහොමද කියලා මම කරපු Vlogs සහ Ahasa හරහා දැනටමත් මෙහේ ඉගෙන ගන්න අපේම ළමයි එක්ක කරපු වීඩියෝස් බලන්න, දැන්ම මගේ YouTube චැනල් එකට (Rangana Mahesh) යන්න.

👇 2026 අවස්ථාව මගහැරගන්න එපා.

පළමු කමෙන්ටුවේ තියෙන Google Form එක අදම පුරවන්න. අපේ කණ්ඩායම ඔයාගේ ඇප්ලිකේෂන් එක ඉක්මනින්ම යවන්න කටයුතු කරන්නම්!

#StudyInNetherlands #StudyInEurope #Intake2026 #HighDemandJobs #SupplyChain #FinTech #ErasmusInternship #SriLankanStudents #AhasaConsultancy #ranganamahesh

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation