👨‍👩‍👧 අම්මලා, තාත්තලා – මේ සෙනසුරාදා ඔයාලත් එන්න

Rangana Mahesh1 min read
Visa & Immigration
අම්මලා, තාත්තලා – මේ සෙනසුරාදා ඔයාලත් එන්න

දරුවෙක් රටකට යවනවා කියන්නේ පවුලේම තීරණයක්. ඒ නිසා දෙමව්පියන්ට ප්‍රශ්න ගොඩක් තියෙන එක සාමාන්‍යයි:
❓ දරුවා එහෙදී ආරක්ෂිතද?
❓ මුළු වියදම කීයද, කොහොමද ඒක plan කරන්නේ?
❓ Visa එක reject වෙයිද?
❓ ඉගෙන ගන්න ගමන් part-time වැඩ කරන්න පුළුවන්ද?
❓ ඉගෙනුම ඉවර වුණාම මොකද වෙන්නේ?

මේ හැම ප්‍රශ්නයකටම මුහුණට මුහුණ ලා කතා කරලා උත්තර ගන්න පුළුවන් දවසක් තමයි අපේ Open Day එක.

  • 📅 නොවැම්බර් 28, සෙනසුරාදා
  • 🕙 උදේ 10.00 – හවස 4.00
  • Ahasa Consultancy, කුරුණෑගල

අපි කරන්නේ university එකක් හොයලා දෙන එක විතරක් නෙවෙයි. Application එකේ ඉඳන් visa එක දක්වා හැම පියවරක්ම අපි බලාගන්නවා. හැම student කෙනෙක්ගේම visa file එක මම පුද්ගලිකවම check කරනවා.

ඔයාගේ දරුවත් එක්කම එන්න. ඇතුල් වීම නොමිලේ.

  • Register වෙන්න link එක පළවෙනි comment එකේ. වැඩි විස්තර WhatsApp කරන්න 👇
  • Viraj – +94 74 060 9969
  • Uditha – +94 74 391 8782
  • Kasun – +94 74 140 6911
Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Book a free consultation

Get Your Free Consultation