🇪🇺 මගේ results වලට Europe යන්න පුළුවන්ද? – මේ සෙනසුරාදා නොමිලේම දැනගන්න!

Rangana Mahesh1 min read
Study Abroad Tips
මගේ results වලට Europe යන්න පුළුවන්ද? – මේ සෙනසුරාදා නොමිලේම දැනගන්න!

මට WhatsApp එකට දවසකට එන ප්‍රශ්න වලින් වැඩිම එක මේකයි. A/L ඉවර වෙච්ච අය, diploma කරපු අය, degree එකක් තියෙන අය… හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නේ.

ඇත්තම කිව්වොත්, මේකට හරි උත්තරේ දෙන්න පුළුවන් ඔයාගේ profile එක බැලුවට පස්සේ විතරයි. Facebook comment එකකින් ඒක කියන්න බෑ. ඒ නිසා තමයි අපි මේ Open Day එක කරන්නේ.

  • 📅 නොවැම්බර් 28, සෙනසුරාදා
  • 🕙 උදේ 10.00 සිට හවස 4.00 දක්වා
  • Ahasa Consultancy, කුරුණෑගල

ඔයාගේ certificates, results sheet එක, passport එක තියෙනවා නම් ඒකත් අරගෙන එන්න. අපේ team එක ඔයාගේ eligibility එක එතනම check කරලා, ඔයාට ගැලපෙන රටවල් සහ courses මොනවද කියලා කියනවා. ඒකට කිසිම ගාස්තුවක් නෑ.

  • Bachelor’s, Master’s සහ PhD
  • Sweden, Finland, Lithuania, Latvia, Netherlands, Germany
  • 2027 intakes

එක දෙයක් කියන්නම්. ඔයාට දැනට යන්න අමාරු නම්, ඒකත් අපි කෙලින්ම කියනවා, ඊළඟට කරන්න ඕන දේ මොකක්ද කියලත් පෙන්නලා දෙනවා. බොරු බලාපොරොත්තු දෙන්නේ නෑ.

  • Register වෙන්න link එක පළවෙනි comment එකේ තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් WhatsApp කරන්න 👇
  • Viraj – +94 74 060 9969
  • Uditha – +94 74 391 8782
  • Kasun – +94 74 140 6911
Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Book a free consultation

Get Your Free Consultation