✨ වයස කියන්නේ ඉලක්කමක් විතරයි! අවුරුදු 45 දී යුරෝපයට පියඹන සුරංගි මහත්මියගේ ආදර්ශමත් කතාව! 🇱🇹🌱🎓✨
“ඉගෙනගන්න වයසක් නෑ” කියන දේ සැබෑවක් කරමින්, තමන්ගේ හීන පස්සේ ගිහින් Lithuania වෙත පියඹන්න සූදානම් වන සුරංගි මහත්මියට අපගේ උණුසුම් සුබ පැතුම්! 🇱🇹✈️
TRP Granted! 🎉
සබරගමුව විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්මවේදී (BSc in Agricultural Science) උපා]ධිය ලබාගත් ඇය, තමන්ගේ දැනුම තවත් ඉහළටම අරන් යන්න Lithuania හි ප්‍රසිද්ධ Kaunas University of Technology (KTU) හි Master’s in Sustainable Management and Production උපාධිය හැදෑරීමට සියල්ල සූදානම් කරගෙන අවසන්! 🔬🌱
ඕනෑම වයසකදී තමන්ගේ හීන දිනන්න තියෙන උනන්දුව සහ ධෛර්යය මුළු ලංකාවටම ලොකු ආදර්ශයක්! 💫
ඔබත් වයස ගැන හිත හිතා උසස් අධ්‍යාපන හීනය පස්සට දාගෙන ඉන්නවාද? කිසිම බයක් නැතුව ඔබේ යුරෝපා හීනය විශ්වාසවන්තව සැබෑ කරගන්න අදම Ahasa Consultancy හා සම්බන්ධ වන්න!
👇 අදම ඔබේ ගමන පටන් ගන්න:
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 011 7921 100
#AhasaConsultancy #SuccessStory #AgeIsJustANumber #LithuaniaVisa #StudyInLithuania #KTU #SustainableManagement #SabaragamuwaUniversity #StudyInEurope #TRPGranted #FromSriLankaToLithuania #HigherEducation #StudyAbroad #VisaGranted #MastersAbroad
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: University of Malta | University West | ISM University of Management and Economics
