February 13, 2026

“යුරෝපයේ කැම්පස් එකකින් Scholarship එකක් ගන්න එක ඔයාගේ හීනයක්ද?” – මේ Open Days වලට සහභාගී වෙන ඔයාලට Scholarships සහ විශේෂ වට්ටම්! 🇱🇻🇲🇹🇭🇺🇱🇹

අපි පහුගිය දවස් ටිකේම කතා කළේ “යුරෝපයට යන්න තියෙන චාන්ස්” ගැනනේ. ගොඩක් අය මගෙන් අහනවා “සර්, කොහොමද හරියටම වැඩේ පටන් ගන්නේ?” කියලා.

අන්න ඒ නිසා Ahasa Consultancy අපි තීරණය කළා, ඒ රටවල විශ්වවිද්‍යාල නියෝජිතයින්වම ලංකාවට ගෙන්නලා, ඔයාලට එයාලව මුණගැහෙන්න අවස්ථාව හදලා දෙන්න.

අපි කලින් කිව්වා වගේම, ලැට්වියා, මෝල්ටා, හංගේරි සහ ලිතුවේනියා විශ්වවිද්‍යාල නියෝජිතයින් ලංකාවට එනවා. මේක නිකම්ම “Open Day” එකක් නෙවෙයි.

මේ “Open Days” වලට සහභාගී වුණොත්, එවලේම ඔයාගේ සුදුසුකම් පරීක්ෂා කරගන්න (Spot Assessment) වගේම, University Admission ෆී එකෙන් විශේෂ වට්ටම් (Scholarship / Discounts) ලබාගන්නත් පුළුවන්!

ඔයාට ළඟම Branch එකට එන්න දින වෙන් කරගන්න: 👇

ඒ වගේම, මේ Open Days වලට සහභාගී වෙන ඔබට Ahasa Consultancy වෙතින් 10% ක විශේෂ වට්ටමක් (Discount) ලබා දෙන්න අපි තීරණය කළා!

ඔයාට ගැලපෙන රට සහ Scholarship එක මොකක්ද? 👇

📍 01. හංගේරියාව (Hungary) – Open Day 🇭🇺
📅 දිනය: පෙබරවාරි 16 (සදු​දා) | මහරගම

Scholarships: Stipendium Hungaricum: හංගේරියානු රජයෙන් ලබා දෙන ලෝක ප්‍රසිද්ධ පූර්ණ ශිෂ්‍යත්වය (Fully Funded). (ටියුෂන්, නවාතැන්, සහ මාසික දීමනා ඇතුළත්).
මීට අමතරව විශ්වවිද්‍යාල මගින් ලබා දෙන Early Bird Discounts සහ Tuition Waivers ගැනත් එදාට දැනගන්න පුළුවන්.

📍 02. ලැට්වියාව (Latvia) – EKA University 🇱🇻
📅 දිනය: පෙබරවාරි 21 (කොළඹ) | 22 (කුරුණෑගල)

Exclusive Discount: Application Fee Discount: EKA විශ්වවිද්‍යාලයට අයදුම් කරන සිසුන් සඳහා, Application Fee එකෙන් 30% කටත් වඩා වැඩි විශේෂ වට්ටමක් (More than 30% Discount) මෙම Open Day එකේදී ලබාගන්න පුළුවන්!

📍 03. මෝල්ටාව (Malta) – Global College Malta 🇲🇹
📅 දිනය: පෙබරවාරි 21 (කොළඹ)

Scholarships: GCM Merit Scholarships: හොඳම ප්‍රතිඵල තියෙන සිසුන්ට පළමු වසරේ ටියුෂන් ගාස්තුවෙන් 50% සිට 100% දක්වා කපා හරින විශේෂ ශිෂ්‍යත්ව ක්‍රමයක් මොවුන් සතුව තියෙනවා. මේක ජයග්‍රහණය කරන්න ඔයාට තියෙන අවස්ථාව එදාටම චෙක් කරගන්න පුළුවන්.

📍 04. ලිතුවේනියාව (Lithuania) – KTU University 🇱🇹
📅 දිනය: පෙබරවාරි 28 (කොළඹ) | මාර්තු 01 (කුරුණෑගල)

Scholarships: Tuition Waivers: KTU විශ්වවිද්‍යාලය විසින් දක්ෂ සිසුන් සඳහා පූර්ණ (Full) සහ අර්ධ (Partial) ශිෂ්‍යත්ව පිරිනමනු ලබනවා.
විශේෂයෙන්ම Master’s කරන අයට මෙය ලොකු වාසියක්.

🎁 Ahasa වෙතින් 10% ක විශේෂ වට්ටමක්!

මේ Open Days සදහා සහභාගී වී ලියාපදිංචි වන ඔබ සියලු දෙනාටම, අපගේ සේවා ගාස්තුවෙන් (Service Fee) 10% ක වට්ටමක් ලබා දීමට අපි සූදානම්.

මේ ඔක්කොම වාසි ගන්න නම්, අනිවාර්යයෙන්ම පහළ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙලා එන්න. (Seats Limited නිසා ඉක්මන් කරන්න).

🔗 Register Now: [Google Form Link පලමුවෙනි කොමෙන්ටු​වේ]

Event එකට යන්න ඕන දේවල්:
CV (Updated)
අධ්‍යාපන සහතික (O/L, A/L, Degree)

වැඩි විස්තර සඳහා:
📞 Hotline: 011 7 921 100
WhatsApp: 077 754 6941

Colombo Branch: 📞 Viraj: 074 060 9969
📞 Tharushi: 074 200 4373
📞 Piyumi: 074 206 4334

Kurunegala Branch: 📞 Shamla: 076 698 9967
📞 Kasun: 076 140 6911

📍 Ahasa Consultancy – Maharagama & Kurunegala

#Scholarships2026 #OpenDay #Discount #Hungary #Latvia #Malta #Lithuania #FreeEducation #RanganaMahesh #AhasaConsultancy

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation