යුරෝපයේ Luxury Tourism: සාමාන්‍ය ජොබ් එකක් නෙවෙයි, ඉක්මනින්ම…
“Hospitality” (සත්කාරක සේවා) කිව්වම හෝටලේක Receiption එකේ වැඩ කරන එක හරි, waiter කෙනෙක් වෙන එක හරි නෙමෙයි. ලංකාවේ Luxury Tourism ගොඩක් අඩු වුණාට, යුරෝපයේ මේක බිලියන ගණන් සල්ලි කැරකෙන, ඉහළම පඩි තියෙන දැවැන්ත කර්මාන්තයක්!

ඔයා දැනට Management, Business හෝ Arts වගේ සාමාන්‍ය ඩිග්‍රියක් කරලා ඉන්න කෙනෙක් නම්, යුරෝපයේ Hospitality Management පැත්තෙන් Master’s එකක් කරන එක ඔයාගේ අනාගතය ඉක්මනින්ම ගොඩදාගන්න පුළුවන් සුපිරිම ආයෝජනයක්. ඒ ඇයි කියලා අපි බලමු:
- 1. යුරෝපයේ සංචාරක කර්මාන්තයේ දැවැන්ත පිබිදීම
ලෝකයේ වැඩිපුරම සංචාරකයින් එන මහද්වීපය තමයි යුරෝපය. ස්පාඤ්ඤය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ මෝල්ටාව වගේ රටවල සංචාරක කර්මාන්තය මේ වෙද්දී උපරිමයට ඇවිත්. හැබැයි එයාලට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ 5-Star හෝටල්, Luxury Brands සහ Cruise Ships පාලනය කරන්න පුළුවන් සුදුසුකම් ලත් කළමනාකරුවන්ගේ (Managers) දැඩි හිඟයක් තිබීම.
- 2. කෙලින්ම මැනේජර් ලෙවල් එකට (Fast-Track Careers)
යුරෝපයේ Hospitality ඩිග්‍රියක් කරද්දී ඔයා නිකම්ම පොතේ දැනුම විතරක් නෙවෙයි ගන්නේ. අනිවාර්යයෙන්ම ලෝකේ ප්‍රසිද්ධ හෝටල් ජාලාවල (Marriott, Hilton වගේ) පඩි සහිත පුහුණුවක් (Paid Internships) ලැබෙනවා. මේ ෆීල්ඩ් එකේ ඉල්ලුම කොච්චරද කියනවා නම්, ඩිග්‍රිය ඉවර වෙද්දීම ඒ කම්පැනි වලින්ම ඔයාව Executive හෝ මැනේජර් ලෙවල් එකේ ජොබ් එකකට බඳවා ගන්නවා.
- 3. PR එකට තියෙන ලේසිම පාර
යුරෝපයේ ගොඩක් රටවල ආර්ථිකය රඳා පවතින්නේ සංචාරක කර්මාන්තය මතයි. ඒ නිසා සුදුසුකම් තියෙන Hospitality මැනේජර් කෙනෙක්ට Work Permit එකක් අරන්, ඉක්මනින්ම යුරෝපයේ ස්ථිර පදිංචියට (PR) යන්න තියෙන පාර හරිම පැහැදිලියි වගේම ලේසියි.
ඔබගේ මීළඟ පියවර
තරඟය වැඩි, සාමාන්‍ය ජොබ්ස් පස්සේ යනවට වඩා, ලෝකයම පිළිගන්න Hospitality Executive කෙනෙක් වෙන්න ප්ලෑන් කරන්න.
ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙන, ඉහළම පිළිගැනීමක් තියෙන යුරෝපීය කැම්පස් මොනවද කියලා දැනගන්න ඕනෙද?
Ahasa Consultancy අපේ කණ්ඩායම ඔයාගේ Profile එක සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා, ඔයාට හරියටම ගැලපෙන රට සහ කෝස් එක තෝරලා දෙන්නම්.
View original post on Facebook →
Free consultation
Ready to plan your studies in Europe?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More stories
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: University of Latvia | KAMK (Kajaani University of Applied Sciences) | Metropolitan Budapest




