🚨 වීසා රිජෙක්ට් වෙයිද? ඔයාගේ පුංචි අතපසුවීමක් නිසා ඔයාගේ මෝල්ටා…

ඉංග්‍රීසි භාෂාවෙන්ම ඉගෙනගෙන යුරෝපයට යන්න තියෙන හොඳම රටක් තමයි මෝල්ටාව. හැබැයි ඔයා දන්නවාද, Documents වල තියෙන නොසැලකිලිමත්කම නිසා හැම අවුරුද්දකම ලංකාවේ ළමයි ගොඩකගේ වීසා රිජෙක්ට් වෙනවා කියලා?

Rangana Mahesh1 min read
MaltaVisa & Immigration
වීසා රිජෙක්ට් වෙයිද? ඔයාගේ පුංචි අතපසුවීමක් නිසා ඔයාගේ මෝල්ටා…

ගොඩක් ලමයි කරන්නේ එකම SOP (Statement of Purpose) එක හැමෝටම දාන එකයි, කිසිම පිළිවෙලක් නැති බැංකු වාර්තා (Financials) සබ්මිට් කරන එකයි. එම්බසි එකෙන් මේවා දැක්ක ගමන් අඳුරගන්නවා. එක බොරු ඩොකියුමන්ට් එකක් අහුවුණොත් වීසා රිජෙක්ට් වෙනවා වගේම ආයේ යන්න ඇප්ලයි කරන්න බැරි වෙන්න බෑන් (Ban) වෙන්නත් පුලුවන්.

ඔයාගේ වීසා එක ආරක්ෂා කරගන්නේ කොහොමද?

බොරු ලියකියවිලි එපා: සල්ලි පෙන්නද්දී බැංකු වාර්තා සහ ස්පොන්සර් ලියකියවිලි 100% ක් නිවැරදි විය යුතුයි.

ඔයාගේම SOP එකක්: ඔයා ඇයි මේ කෝස් එක තෝරගත්තේ කියලා පැහැදිලිව ඔයාගේ වචනයෙන් ලියන්න ඕනේ.

ඔයාම චෙක් කරන්න: VFS යන්න කලින් ඔයාගේ ෆයිල් එක ඔයාම කියවලා බලන්න. හරියටම දන්න කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න.

  • Ahasa විශේෂත්වය: අපි ඔයාගේ ලියකියවිලි අකුරෙන් අකුර Check කරනවා. නෙදර්ලන්තයේ ජීවත් වෙන, PR තියෙන කෙනෙක් විදිහට, යුරෝපයේ නීති වලට හරියටම ගැලපෙනවද කියලා අපි ඔයාගේ ෆයිල් එක එම්බසි යන්න කලින් දැඩිව පරීක්ෂා කරනවා.

මෝල්ටා ගැන මම වීඩියෝ ගනනාවක් කරලා තියනවා, ඇප්ලයි කරන්න කලින් අදම බලන්න. Rangana Mahesh Youtube Channel

View original post on Facebook →


Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation