IELTS නැතුව යුරෝපයට යන්න පුළුවන්ද?

- “IELTS නැතුව යුරෝපයට යන්න පුළුවන්ද?”
- ඇත්තම කතාව මෙන්න! 🤫🇬🇧🇪🇺
අපිට කතා කරන ළමයින්ගෙන් 80% ක්ම අහන පළවෙනි ප්‍රශ්නය තමයි, “සර්, මට IELTS නම් කරන්න බෑ, ඒක නැතුව යන්න පුළුවන් රටක් නැද්ද?” කියන එක.
යුරෝපයේ (Schengen) රජයේ කැම්පස් එකකට යද්දි ඉංග්‍රීසි දැනුම අනිවාර්යයි, හැබැයි ඒකට IELTS ම කරන්න ඕන නෑ! IELTS නැතුව ඔයාගේ ඉංග්‍රීසි දැනුම පෙන්වන්න පුළුවන් නීත්‍යානුකූල සහ ලේසිම ක්‍රම 3ක් තියෙනවා:
✅ 1. MOI (Medium of Instruction) Letter එක භාවිතා කිරීම 📜
ඔයා ලංකාවේ රජයේ හෝ පිළිගත් පුද්ගලික විශ්වවිද්‍යාලයකින් (SLIIT, NSBM, UoC ආදී) ඩිග්‍රියක් කරලා තියෙනවා නම්, ඒ ඩිග්‍රිය කළේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියලා කැම්පස් එකෙන් දෙන ලියවිල්ල තමයි MOI කියන්නේ. ජර්මනිය, ලැට්වියාව, ලිතුවේනියාව වගේ රටවල ගොඩක් කැම්පස් වලින් IELTS වෙනුවට මේ MOI Letter එක 100% ක් පිළිගන්නවා. (මේක නිකම්ම නිකන් ඉංග්‍රීසි කෝස් එකක් කරපු සහතිකයක් නෙවෙයි).
✅ 2. Duolingo හෝ PTE වැනි විකල්ප පරීක්ෂණ 💻
IELTS කියන්නේ ටිකක් අමාරු, පීඩනය වැඩි විභාගයක්. හැබැයි අද වෙද්දි යුරෝපයේ ගොඩක් කැම්පස් Duolingo English Test එක සහ PTE විභාගය පිළිගන්නවා. Duolingo කියන්නේ ඔයාට ගෙදර ඉඳන්ම ලැප්ටොප් එකෙන් කරන්න පුළුවන්, වියදමත් ගොඩක් අඩු, ප්‍රතිඵලත් දවස් 2න් එන ඉතාම ලේසි විභාගයක්.
✅ 3. University Internal Exams / Interviews 🎤
සමහර යුරෝපීය විශ්වවිද්‍යාල ඔයාගෙන් කිසිම සහතිකයක් ඉල්ලන්නේ නෑ. ඒ වෙනුවට එයාලා කෙලින්ම ඔන්ලයින් (Meet/Zoom) ඉන්ටවීව් එකක් කරලා, නැත්නම් එයාලගේම පොඩි ඔන්ලයින් ටෙස්ට් එකක් දීලා ඔයාගේ ඉංග්‍රීසි මට්ටම මැනගන්නවා.
රංගන මහේෂ්ගේ උපදේශය
“ඉංග්‍රීසි බැරුව රට ගියොත්, ඔයාට එහේ ගිහින් පාට්-ටයිම් ජොබ් එකක්වත් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ‘Without English’ යනවා කියන්නෙ ලොකු අමාරුවක වැටෙනවා. ඔයාගේ මට්ටම අනුව ලේසියෙන්ම ගොඩදාගන්න පුළුවන් English Test එක මොකක්ද කියලා අපි හරියටම පාර පෙන්වන්නම්.”
ඔයාට IELTS නැතුව යන්න පුළුවන් කැම්පස් මොනවද කියලා අපි නොමිලේම බලලා දෙන්නම්. අදම ඔයාගේ CV එක අපිට එවන්න.
Register Now: [Google Form Link පලමුවෙනි කොමෙන්ටුවේ]
- 📞 Contact: 011 7 921 100 | 077 754 6941
- 📧 Email: inquiries@ahasa.eu
- Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන!
View original post on Facebook →
Free consultation
Ready to plan your studies in Europe?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More stories
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Institute of Tourism Studies (ITS) Malta | Kaunas University of Technology | University West




