A/L රිසාල්ට්ස් ආවද? C තුනක් (3 C’s) තියෙනවා කියන්නේ ඔයාට ලෝකේ ඕනෑම…

උසස් පෙළ ප්‍රතිඵල ආපු ගමන් ගොඩක් ළමයි සහ දෙමව්පියන් ඉන්නේ ලොකු පීඩනයක. කැම්පස් යන්න Z-score එක මදි වුණාම, ගොඩක් අය හිතන්නේ “අයියෝ මට A සාමාර්ථ නැති නිසා පිටරටක හොඳ කැම්පස් එකකටවත් යන්න බැරි වෙයි” කියලා.

Rangana Mahesh2 min read
GermanyStudy Abroad Tips
A/L රිසාල්ට්ස් ආවද? C තුනක් (3 C’s) තියෙනවා කියන්නේ ඔයාට ලෝකේ ඕනෑම…

නමුත්,

ඔයාට ප්‍රධාන විෂයයන් 3ට C සාමාර්ථ 3ක් (3 C’s) තියෙනවා නම්, ඔයාට ලෝකේ තියෙන ගොඩක් ප්‍රධාන රටවල් වල විශ්වවිද්‍යාලවල දොරවල් 100% ක්ම ඇරිලා තියෙන්නේ.

Foundation කෝස් කර කර කාලයයි මුදලුයි නාස්ති කරන්නේ නැතුව, කෙලින්ම Bachelor’s Degree එකේ පළවෙනි අවුරුද්දටම (Direct Entry) යන්න ඔයාට පුළුවන්.

අපි බලමු ඔයාගේ A/L ප්‍රතිඵලත් එක්ක දැන් ඔයාට තියෙන හොඳම Study Abroad Options මොනවද කියලා:

  • 1. යුරෝපය (European / Schengen Countries) 🇪🇺

මේ වෙද්දි ලාංකික සිසුන්ට තියෙන හොඳම සහ ලාභදායීම විකල්පය මේකයි.
ෆින්ලන්තය, ස්වීඩනය, නෙදර්ලන්තය: ඔයාට 3 C’s තියෙනවා නම් මේ රටවල ලෝකේ පිළිගත්තු Top-ranked කැම්පස් වලට ලේසියෙන්ම ඇප්ලයි කරන්න පුළුවන්.
ජර්මනිය: යුරෝපයේ ආර්ථිකයේ එන්ජිම. ඔයාගේ විෂය ධාරාව අනුව, ජර්මනියේ රජයේ විශ්වවිද්‍යාලවල 100% ක් නොමිලේ අධ්‍යාපනය ලබන්න පවා අවස්ථාව තියෙනවා.
ලිතුවේනියාව, ලැට්වියාව, හංගේරියාව: බජට් එක අඩුවෙන් (අඩු Tuition fees යටතේ) ගිහින්, Part-time කරලා වියදම් කවර් කරගෙන, යුරෝපයේ PR එකට යන්න තියෙන හොඳම පාරවල්.

  • 2. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය 🇦🇺🇳🇿

ඔයාට 3 C’s තියෙනවා කියන්නේ ඕස්ට්‍රේලියාවේ ගොඩක් ප්‍රධාන කැම්පස් වලට කෙලින්ම ඇතුළත් වෙන්න පුළුවන්. වියදම ටිකක් වැඩි වුණත්, ඉහළ වැටුප් සහිත Part-time රැකියා සහ Post-Study Work වීසා අවස්ථා මේ රටවල තියෙනවා.

  • 3. කැනඩාව සහ එක්සත් රාජධානිය (UK) 🇨🇦🇬🇧

UK වලට සහ කැනඩාවට යන්නත් 3 C’s කියන්නේ ඉතාමත් හොඳ සුදුසුකමක්. විශේෂයෙන්ම UK වල ගොඩක් කැම්පස් වලින් මේ ප්‍රතිඵල වලට ලොකු ශිෂ්‍යත්ව (Scholarships) පවා ලබා දෙනවා.

රංගන මහේෂ්ගේ උපදේශය

“රිසාල්ට්ස් ආපු ගමන් කලබල වෙලා, කවුරු හරි කියන පලියට සල්ලි නාස්ති කරගෙන වැරදි රටවල් වලටයි, වැරදි කෝස් වලටයි යන්න එපා. යුරෝපයේ වුණත්, වෙන රටක වුණත් ඩිග්‍රියක් තෝරගනිද්දී IT, Robotics, Business Analytics, Renewable Energy වගේ අනාගතයේ ඉහළම ඉල්ලුමක් (High-Demand) තියෙන ෆීල්ඩ් එකක් තෝරගන්න. එතකොට ඩිග්‍රිය ඉවර වුණ ගමන් ජොබ් එකක් අරන් PR එකට යන්න ලේසිම පාර.”

ඔයාගේ A/L ප්‍රතිඵල, ඔයාගේ අතේ තියෙන බජට් එක සහ ඔයාගේ අරමුණ අනුව ඔයාට හරියටම ගැලපෙන රට සහ කැම්පස් එක මොකක්ද කියලා දැනගන්න ඕනෙද?

අපි ඔයාගේ ප්‍රොෆයිල් එක 100% ක් නොමිලේම Assessment එකක් කරලා දෙන්නම්. ඒ සඳහා දැන්ම:

හරියටම ප්ලෑන් කරලා රට යන්න!

View original post on Facebook →


Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation