යුරෝපයේ ජොබ් එකක් කරන්න යන්න ආසයි, හැබැයි අලුත් අමාරු භාෂාවක්…
ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව වුණ මේ සුන්දර රටට යන්න ලංකාවේ ළමයි ගොඩක් උත්සාහ කරනවා. අපි දැන් ඉන්නේ මැයි මාසයේ නිසා ඔයා 2026 සැප්තැම්බර් යන්න ප්ලෑන් කරනවා නම්, ඔයාගේ කාලය දැන් වේගයෙන් ඉවර වේගෙනයි යන්නේ.

ඔයා දැන්ම ඇප්ලයි කරන්නම ඕනේ ඇයි සහ තෝරගන්න ඕනේ හොඳම ඩිග්‍රි මොනවාද කියලා අපි බලමු:
- 1. භාෂා ප්‍රශ්නයක් ඇත්තෙම නෑ
ඔයාට කැම්පස් එකේ ඉගෙනගන්න, පාට්-ටයිම් කරන්න වගේම ඩිග්‍රියෙන් පස්සේ ඔෆිස් ජොබ් එකකට යන්නත් ඉංග්‍රීසි භාෂාව විතරක්ම තිබුණාම ඇති.
- 2. වැඩිම ඉල්ලුමක් තියෙන (High Demand) ඩිග්‍රි මොනවාද?
මෝල්ටාවේ ආර්ථිකය වේගයෙන් දියුණු වෙන නිසා මේ ෆීල්ඩ් වලට දැවැන්ත ඉල්ලුමක් තියෙනවා:
Nursing සහ Healthcare (හෙද සහ සෞඛ්‍ය): මුළු යුරෝපයේම හෙදියන්ගේ ලොකු අඩුවක් තියෙනවා. මෝල්ටාවේ Nursing කරනවා කියන්නේ යුරෝපයේ PR එකට තියෙන කෙටිම පාරක්.
IT සහ iGaming: මෝල්ටාව කියන්නේ ලෝකයේ iGaming සහ Blockchain වල ප්‍රධානම මධ්‍යස්ථානයක්. ඒ නිසා IT, Game Development අංශයෙන් යන අයට හොදම කම්පැනි වල ජොබ් තියෙනවා.
Tourism සහ Culinary Arts (සංචාරක සහ සූපශාස්ත්‍ර): මෝල්ටාව කියන්නේ සංචාරක පුරවරයක්. ඒ නිසා හෝටල් කළමනාකරණය සහ Culinary Arts (සූපවේදී) කෝස් කරන ළමයින්ට පාට්-ටයිම් වගේම ෆුල් ටයිම් ජොබ් හොයාගන්න හරිම ලේසියි.
Business Management: ව්‍යාපාරික සහ මූල්‍ය අංශයේ රැකියා බලාපොරොත්තු වන අයට.
- 3. වීසා වලට යන කාලය (Deadline Alert!)
මෝල්ටා කැම්පස් ඇප්ලිකේෂන් ජුනි – ජුලි වෙද්දී වැහෙනවා. හැබැයි ඊට කලින් ඔයා Offer Letter එක අරන් VFS එකෙන් appoinments බුක් කරගත්තේ නැත්තම්, ක්ලාස් පටන් ගන්න කලින් වීසා එක ගහගන්න ලැබෙන්නේ නෑ.
මෝල්ටා රට මොන වගේද, යුනිවර්සිටි කොහොමද, මේ කියන හැම දෙයක් ගැනම මම මෝල්ටා රටට ගිහින් කරපු වීඩීයොස් තියනවා මගෙ (Rangana mahesh) සහ (Ahasa COnsultancy) YouTube Channel වල. ඒ විඩීයෝස් වලින් ඔයාලට හොද Idea එකක් ගන්න පුලුවන්, අදම් බලන්න.
👇 කල්මරලා මේ අවස්ථාව නැතිකරගන්න එපා.
View original post on Facebook →
Free consultation
Ready to plan your move to Malta?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Malta
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: LBTU (Latvia University of Life Sciences and Technologies) | HOWEST University of Applied Sciences | Kaunas University of Technology




