ඔයා Europe වල Engineering, Architecture හරි Technology පැත්තෙන් ඉගෙන ගන්න හිතන් ඉන්න ‘Creative’ කෙනෙක්ද? එහෙනම් ඔයා යන්න ඕන නිකන්ම කැම්පස් එකකට නෙවෙයි… මේ වගේ ‘Innovation Center’ එකකට!”
“මේ තමයි Vilnius Tech University එක. මෙහේ තියෙන්නේ පරණ පොත් පාඩම් කරන ක්‍රමයක් නෙවෙයි. ලෝකෙ දියුණුම Modern Labs අස්සේ, අලුත් දේවල් අත්හදා බලන ප්‍රායෝගික අධ්‍යාපනයක්.
Engineering ඉඳන් Architecture වෙනකම්… Bachelor’s, Master’s, PhD ඕනම ලෙවල් එකක ප්‍රෝග්‍රෑම්ස් මෙහේ තියෙනවා.”
වැදගත්ම දේ… මේක ‘Globally Recognized’ වගේම, ඔයාගේ අතේ තියෙන බජට් එකටත් හරියටම ගැලපෙනවා. යුරෝපයේ හොඳම තැනක, අනාගතය හදාගන්න කැමති නම්… පහළ නම්බර් එකට දැන්ම කතා කරන්න.”
වැඩි විස්තර දැනගන්න අදම පලමුවෙනි කොමෙන්ටුවේ තියන Google From එක පුරවන්න.
රංගන මහේෂ්.
WhatsApp:
077 754 6941 | 25 464 303
View original post on Facebook →
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Wroclaw University | MCAST (Malta College of Arts, Science & Technology) | HOWEST University of Applied Sciences