🌍 ඔයාගේ අනාගතය ගැන අපි හමුවෙලාම කතා කරමු! Ahasa Consultancy OPEN…

Rangana Mahesh2 min read
NetherlandsUniversity Tours
ඔයාගේ අනාගතය ගැන අපි හමුවෙලාම කතා කරමු! Ahasa Consultancy OPEN…

පහුගිය කාලේ අපේ Webinars වලට සම්බන්ධ වුණ, අපිට මැසේජ් කරපු සහ යුරෝපයට යන්න හීන දකින හැමෝටම ඔන්න සුපිරිම අවස්ථාවක්. අපි මෙච්චර කල් ඔන්ලයින් (Online) ගොඩක් දේවල් කතා කළා, හැබැයි දැන් ඊළඟ වැදගත්ම පියවර තියන්න කාලය ඇවිත්. Screen එකකින් එහාට ගිහින්, ඔයාලව මූණටම හම්බවෙලා කතා කරන්න අපි ලෑස්තියි!

ඔයා 2026/2027 Intakes වලට යන්න ලෑස්ති වෙන කෙනෙක් වුණත්, තාම මුල ඉඳන් ප්ලෑන් කරන කෙනෙක් වුණත් මේ Ahasa Consultancy Open Day එක නම් මගහැරගන්න එපා.

දිනය සහ ස්ථානය

  • මැයි 09 වෙනිදා: කොළඹදී
  • මැයි 10 වෙනිදා: කුරුණෑගලදී
  • වේලාව: උදේ 10:00 සිට සවස 4:00 දක්වා
  • ඇයි ඔයා මේ Open Day එකට අනිවාර්යයෙන්ම එන්න ඕනේ?
  • ඔයාටම ගැලපෙන උපදෙස් (Personalised Evaluation):

සාමාන්‍ය උපදෙස් වෙනුවට, ඔයාගේ සහතික ටිකත් අරන් එන්න. ඔයාගේ Profile එකට හරියටම ගැලපෙන රටවල් සහ කැම්පස් අපි තෝරලා දෙන්නම්.

  • ඔයාගේ Budget එකට හරියන ප්ලෑන් එකක්:

ලොකු මුදලක් නැති වුණත්, ඔයාට වියදම් කරන්න පුළුවන් ගාණට ගැලපෙන යුරෝපීය රටවල් අපි පෙන්වලා දෙන්නම්.

  • Job එකක් ෂුවර් කරන කෝස්:

නිකම්ම ඩිග්‍රියක් කරලා එන්නේ නැතුව, යුරෝපයේ ලොකුම පඩියකට යන්න පුළුවන් (IT, Nursing, Engineering වගේ) කෝස් මොනවාද කියලා දැනගන්න.

  • අලුත්ම යුරෝපීය රටවල්:

Netherlands, Lithuania, Malta, සහ Hungary වගේ වීසා සාර්ථකත්වය වැඩි, ලේසියෙන් ගොඩයන්න පුළුවන් රටවල් ගැන සම්පූර්ණ විස්තර දැනගන්න.

  • ඇයි ඔයා Ahasa Consultancy එකම තෝරගන්නේ?

අපි ලංකාවේ තියෙන තවත් එක ඒජන්සියක් නෙවෙයි. මම අවුරුදු 5කට වැඩි කාලයක් නෙදර්ලන්තයේ ජීවත් වෙමින්, ව්‍යාපාර කරමින්, යුරෝපයේ ස්ථිර පදිංචිය (PR) ලබාගත් කෙනෙක්. ඒ වගේම අපේ යුරෝපීය සමාගම හරහා ඔයාලට අතිශය වටිනා Erasmus Internships ලබා දෙන්නත් අපිට නිල වශයෙන් හැකියාව තියෙනවා. මේ හැමදේම ගැන මූණටම කතා කරලා දැනගන්න එන්න.

සහභාගී වෙන්නේ කොහොමද?

අපේ webinars වලට සම්බන්ධ වුණ ළමයින්ගෙන් ලොකු ඉල්ලුමක් තියෙන නිසා වෙලාවල් වෙන්කර දීම සීමිතයි. ඒ නිසා පළමු කමෙන්ටුවේ තියෙන Google Form එක දැන්ම පුරවලා අදම ඔයාගේ වෙලාව වෙන්කරගන්න!

එහෙනම් අපි එදාට හමුවෙමු!

View original post on Facebook →


Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation