BMW එක එහා පැත්තේ, Fastest Supercomputer එක University එක ඇතුළේ!” – මම Personally ගිහින් බලපු University of Debrecen ගැන ඇත්ත කතාව. 🏛️🇱🇰
යුරෝපයට යන්න හදන ගොඩක් අය තාම බලන්නේ ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් දිහා විතරයි. හැබැයි “Smart” Choice එකක් තමයි හංගේරියාව.
ඒ අතරිනුත්, University of Debrecen කියන්නේ මම පෞද්ගලිකව වගකීමක් ගන්න තැනක්.
ඇයි මම එහෙම කියන්නේ?
මම මේ විශ්වවිද්‍යාලයට පෞද්ගලිකව ගිහින් (Physically Visited ), හැම ලැබ් එකක්ම, හැම පහසුකමක්ම මගේ ඇස් දෙකෙන්ම බලලා තහවුරු කරගත්ත නිසයි.
ඉන්ටර්නෙට් එකේ ෆොටෝ වලට එහා ගිය “ඇත්ත කතාව” මෙන්න. 👇
1. The “BMW” Advantage (රැකියා අවස්ථා) 🚗🏭
Debrecen කියන්නේ නිකම්ම නගරයක් නෙවෙයි. ලෝක ප්‍රසිද්ධ BMW සමාගමේ නවතම කර්මාන්තශාලාව ඉදිවෙන්නේ මේ විශ්වවිද්‍යාලය අතේ දුරින්. එක අවුරුද්දකට ස්ටුඩන්ට්ස්ලා 100ක් ගානේ අවුරුදු 3 කදී 300 දෙනෙක් මේ BMW Factory එකට විතරක් ගන්න ප්ලෑන් කරලා තියනවා.
මෙය Engineering, IT, Logistics සහ Management කරන සිසුන්ට රත්තරන් අවස්ථාවක්.
විශ්වවිද්‍යාලය සහ කර්මාන්තශාලා අතර තියෙන සෘජු සම්බන්ධය නිසා Internships සහ රැකියා අවස්ථා වලට සිසුන්ට ලොකු වාසියක් තියෙනවා.
2. නිකම්ම කැම්පස් එකක් නෙවෙයි, “තාක්ෂණික නගරයක්”! 🏙️
මම එහේ යද්දි දැක්ක දේවල් වලින් පුදුම හිතුණා.
Supercomputer (Komondor, one of the greenest supercomputer in the world.):
මධ්‍යම යුරෝපයේ තියෙන බලගතුම සුපිරි පරිගණකයක් (Supercomputer) මේ කැම්පස් එක සතුයි. IT සහ Data Science කරන අයට මේක හිතාගන්න බැරි තරම් වටින සම්පතක්.
University Hospital:
මෙය නිකම්ම වෛද්‍ය පීඨයක් නෙවෙයි. හංගේරියාවේ විශාලතම රෝහලක් ක්‍රියාත්මක වෙන්නේ මේ විශ්වවිද්‍යාලය යටතේ. වෛද්‍ය සිසුන්ට ඉගෙන ගන්න තියෙන්නේ රෝගීන් පිරුනු ඇත්තම රෝහලක. (Medical Degree එක WHO, GMC, USA පිළිගත් එකකි). එක වසරකට රෝගීන් මිලියන 3 කට වඩා Treatment දෙන්න තරම් විශාල හොස්පිටල් එකක්.
3. පොඩි කෝස් නෙවෙයි, සම්පූර්ණ උපාධි (Study Options) 🎓
රටවල් 100කින් පැමිණි සිසුන් 30,000කට අධික පිරිසක් මෙහි ඉගෙන ගන්නවා. ඔබේ සුදුසුකම මොකක් වුණත්, මෙතන පාරක් තියෙනවා.
Bachelor’s Degree (අවු. 3-4): A/L ඉවර වුණු ගමන් යන්න පුළුවන්.
Master’s Degree (අවු. 1-2): උපාධියක් තියෙන අයට ඊළඟ පියවර.
PhD (Doctoral): පර්යේෂණ කරන්න කැමති අයට ඉහළම තැන.
4. සාක්කුවට දැනෙන්නේ නෑ (Affordable) 💰
බටහිර යුරෝපයේ ඉගෙන ගන්න යනවට වඩා හංගේරියාවේ වියදම හරිම අඩුයි.
Tuition Fees: ඉතා සාධාරණයි.
Living Cost: මාසෙකට යුරෝ 500-600කින් (කෑම, බීම, නවාතැන් එක්ක) ජීවත් වෙන්න පුළුවන්.
Work Rights: ඉගෙන ගන්න ගමන් නීත්‍යානුකූලව සතියට පැය 24ක් වැඩ කරන්නත්, ඉගෙන ගෙන ඉවර වෙලා මාස 9/12 ක “Job Seeker Visa” එකක් ගන්නත් පුළුවන්.
ශිෂ්‍යත්ව (Scholarships) 🎓
දක්ෂ සිසුන් සඳහා Stipendium Hungaricum වගේ (Full Scholorships) සම්පූර්ණ ශිෂ්‍යත්ව වලටත් මෙහෙන් ඉල්ලුම් කරන්න පුළුවන්. (Tuition + Monthly Allowance ලැබෙනවා).
🔥 රංගන මහේෂ්ගේ Reality Check:
ඩිග්‍රිය අරන් නිකන් ඉන්න නෙවෙයි, BMW වගේ ලොකු සමාගමක රස්සාවකට යන්න හීනයක් තියෙනවා නම්, මම ඇස් දෙකෙන් දැක්ක University of Debrecen තමයි තැන.
University of Debrecen Official Representative එනවා ලංකාවට පෙබරවාරි 16 වෙනිදා, එදාට එන ඔයාලට පුලුවන් කෙලින්ම Uni Admission Officer Meet වෙලා ඔයාගෙ Offer එකත් ගන්න.
ඔබේ අනාගතය මෙතනින් පටන් ගන්න. අපි කතා කරමු.
වැඩි විස්තර දැනගන්න අදම පලමුවෙනි කොමෙන්ටුවේ තියන Google From එක පුරවන්න.
~ රංගන මහේෂ්.
#StudyInHungary #UniversityOfDebrecen #BMWFactory #SuperComputer #RanganaVisited #Medical #Engineering #PhD #RanganaMahesh #AhasaConsultancy
View original post on Facebook →
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: University of Latvia | Swiss School of Business and Management (SSBM) | New European College (NEC)