ඔයා Europe වල Engineering, Architecture හරි Technology පැත්තෙන්…

“මේ තමයි Vilnius Tech University එක. මෙහේ තියෙන්නේ පරණ පොත් පාඩම් කරන ක්‍රමයක් නෙවෙයි. ලෝකෙ දියුණුම Modern Labs අස්සේ, අලුත් දේවල් අත්හදා බලන ප්‍රායෝගික අධ්‍යාපනයක්.

Rangana Mahesh1 min read
University Tours
ඔයා Europe වල Engineering, Architecture හරි Technology පැත්තෙන්…

Engineering ඉඳන් Architecture වෙනකම්… Bachelor’s, Master’s, PhD ඕනම ලෙවල් එකක ප්‍රෝග්‍රෑම්ස් මෙහේ තියෙනවා.”

වැදගත්ම දේ… මේක ‘Globally Recognized’ වගේම, ඔයාගේ අතේ තියෙන බජට් එකටත් හරියටම ගැලපෙනවා. යුරෝපයේ හොඳම තැනක, අනාගතය හදාගන්න කැමති නම්… පහළ නම්බර් එකට දැන්ම කතා කරන්න.”

වැඩි විස්තර දැනගන්න අදම පලමුවෙනි කොමෙන්ටුවේ තියන Google From එක පුරවන්​න.

රංගන මහේෂ්.

WhatsApp

077 754 6941 | 25 464 303

View original post on Facebook →

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation