- කොහෙද මේ රට තියෙන්නේ? (Location)
හංගේරියාව තියෙන්නේ හරියටම මධ්යම යුරෝපයේ (Central Europe).
එහා පැත්තේ තියෙන්නේ ඔස්ට්රියාව (Austria). (බස් එකේ පැය 2න් වියානා වලට යන්න පුළුවන්).
අගනුවර වෙන්නේ ඩැනියුබ් ගඟ දෙපස පිහිටි ලෝක පූජිත බුඩාපෙස්ට් (Budapest) නගරයයි.
- ඇයි හංගේරියාව විශේෂ වෙන්නේ?
මේ රට හඳුන්වන්නේ “Land of Thermal Waters” කියලා. පොළොව යටින් එන ස්වභාවික උණු දිය උල්පත් (Thermal Baths) 1000කට වඩා මෙහේ තියෙනවා. ඒ වගේම බුඩාපෙස්ට් කියන්නේ රාත්රියට යුරෝපයේ ලස්සනම නගරය විදිහටත් සම්මාන දිනාගෙන තියෙනවා.
හංගේරියාව ගැන “Wow Facts” ටිකක්!
Rubik’s Cube: අපි පොඩි කාලේ සෙල්ලම් කරපු පාට පාට කැටේ (Rubik’s Cube) හොයාගත්තේ හංගේරියානු ජාතිකයෙක් (Ernő Rubik).
Vitamin C: ලෝකයට විටමින් C සොයාගත්තේ සහ ඒ වෙනුවෙන් නොබෙල් ත්යාගය ගත්තෙත් හංගේරියානු විද්යාඥයෙක් (Albert Szent-Györgyi).
No Skyscrapers: බුඩාපෙස්ට් නගරයේ මීටර් 96ට වඩා උස ගොඩනැගිලි හදන්න අවසර නෑ. ඒ නිසා නගරය හරිම ලස්සනට, පිළිවෙලට තියෙනවා.
යුරෝපයට යන්න හීන දකින හැමෝම බලන්නේ ප්රංශය, ඉතාලිය හෝ ජර්මනිය දිහා. ඒත් “බජට්” එක ප්රශ්නයක් වෙද්දි ගොඩක් අය අතරමං වෙනවා. අන්න ඒ වගේ වෙලාවට තියෙන හොඳම විසඳුම තමයි හංගේරියාව (Hungary) කියන්නේ.
ශ්රී ලාංකික සිසුන්ට මෙහෙන් ලැබෙන වාසි මොනවද?
✅ 1. සාක්කුවට දැනෙන්නේ නෑ (Affordability):
බටහිර යුරෝපයේ අනිත් රටවල් එක්ක බලද්දි හංගේරියාවේ කෑම බීම සහ නවාතැන් වියදම 50%කින් විතර අඩුයි. අඩු වියදමකින් “High Quality Life” එකක් ගෙවන්න පුළුවන්.
✅ 2. ෂෙන්ගන් වීසා බලය (Schengen Access):
හංගේරියාව කියන්නේ ෂෙන්ගන් රටක්. මෙහේ ඉගෙන ගන්න ගමන් ඔබට නිවාඩු පාඩුවේ පැරිස්, රෝමය, ස්විට්සර්ලන්තය වගේ රටවල් 29කම ට්රැවල් කරන්න පුළුවන්.
✅ 3. ලෝක මට්ටමේ අධ්යාපනය:
අපේ ළමයි ගොඩක් යන්නේ University of Debrecen වගේ කැම්පස් වලට. මේවායේ උපාධි මුළු ලෝකෙම පිළිගන්නවා. (විශේෂයෙන් Medicine, Engineering සහ IT).
✅ 4. වැඩ කරන්න අවසර (Work Rights):
ශිෂ්යයෙක් විදිහට ඔබට සතියට පැය 24ක් වැඩ කරන්න පුළුවන්. නිවාඩු කාලෙට Full-time වැඩ කරන්න අවසර තියෙනවා.
✅ 5. Post-Study Opportunities:
ඩිග්රිය ඉවර වුණාම ආයේ ගෙදර එන්න ඕන නෑ. තව මාස 9/12ක වීසා එකක් ලැබෙනවා රස්සාවක් හොයාගන්න. BMW, Audi, Samsung වගේ සමාගම් වලට ඇතුල් වෙන්න මේක හොඳ පාරක්.
රංගන මහේෂ්ගේ උපදේශය
“යුරෝපය කියන්නේ හීනයක් නෙවෙයි, ප්ලෑන් එකක්.”
ඔබේ දෙමව්පියන්ට ලොකු බරක් නොවී, හොඳම තැනක ඉගෙන ගන්න ඕන නම්, මම කියන්නෙ හංගේරියාව හොද රටක්.
University of Debrecen Official Representative එනවා ලංකාවට පෙබරවාරි 16 වෙනිදා, එදාට එන ඔයාලට පුලුවන් කෙලින්ම Uni Admission Officer Meet වෙලා ඔයාගෙ Offer එකත් ගන්න.
ඔබේ අනාගතය මෙතනින් පටන් ගන්න. අපි කතා කරමු.
වැඩි විස්තර දැනගන්න අදම පලමුවෙනි කොමෙන්ටුවේ තියන Google From එක පුරවන්න.
~ රංගන මහේෂ්.
Free consultation
Ready to plan your move to Austria?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Austria
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Vilnius Gediminas Technical University | KAMK (Kajaani University of Applied Sciences) | EKA (University of Economics and Culture)





