ලංකාවේ Agriculture, Bio හෝ Food Science කරපු අයට යුරෝපයේ ඉහළ ඉල්ලුමක් තියෙනවා. Ahasa එක්ක කෙලින්ම Partner වෙලා ඉන්න, කෘෂිකර්ම අංශයට ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල 3ක් ගැන අද කියන්නම්.
Agriculture වලට අපේ Partner විශ්වවිද්‍යාල
✅ 1. Latvia University of Life Sciences and Technologies (LBTU) 🇱🇻
ලැට්වියාවේ Jelgava නගරයේ පිහිටි, කෘෂිකර්මය, Food Technology, වන විද්‍යාව සහ පශු වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්‍ර වලට විශේෂ වූ රජයේ විශ්වවිද්‍යාලයක්.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්
✅ 2. Vytautas Magnus University (VMU) Agriculture Academy 🇱🇹
ලිතුවේනියාවේ Kaunas හි පිහිටි, Agronomy සහ Agri-Food Business වැනි පාඨමාලා තියෙන රජයේ විශ්වවිද්‍යාලයක්.
📅 Intake: සැප්තැම්බර්
✅ 3. University of Debrecen 🇭🇺
හංගේරියාවේ පැරණිතම සහ විශාලතම විශ්වවිද්‍යාල වලින් එකක්. Agricultural Engineering සහ Food Engineering වැනි පාඨමාලා වලට ප්‍රසිද්ධයි.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්
ඇයි දැන්ම අයදුම් කරන්න ඕන?
අයදුම්පත, Offer Letter එක සහ වීසා ක්‍රියාවලියට මාස කීපයක් යනවා. 2027 පෙබරවාරි Intake එකට ඉතුරු වෙලා තියෙන්නේ ඉතාම සීමිත කාලයක්. 2027 සැප්තැම්බර් Intake එකට දැන් පටන් ගත්තොත් තමයි සැහැල්ලුවෙන් ඉවර කරගන්න පුළුවන්.
🌟 Ahasa වෙනස (The Ahasa Difference)
මේ විශ්වවිද්‍යාල එක්ක අපි කෙලින්ම වැඩ කරන නිසා, ඔයාගේ අයදුම්පත ඉක්මනින් සහ නිවැරදිව යොමු කරන්න අපිට පුළුවන්.
👇 ඔයාගේ සුදුසුකම් වලට ගැළපෙන පාඨමාලාව මොකක්ද බලමුද? අදම ඔයාගෙ CV එක පහත අංකයට WhatsApp කරන්න.
WhatsApp: 074 060 9969
Free consultation
Ready to plan your move to Hungary?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Hungary
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: University of Nicosia [Athens Campus] | Saint Martin’s Institute of Higher Education | Novikontas Maritime College





