පාට්නර් එක්ක රට යන්න සල්ලි මදිද?
“පාට්නර් එක්ක රට යන්න සල්ලි මදිද?
ඔයාට 100% Scholarship එකකුයි, පාට්නර්ට Full-Time වැඩ කරන්න චාන්ස් එකකුයි ලැබුණොත් කොහොමද?” 👩❤️👨✈️
අපිට කතා කරන ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි, “මම ඉගෙන ගන්න රට යද්දි මගේ පාට්නර්ව (Spouse) එක්කන් යන්නේ කොහොමද? එහේ ගිහින් දෙන්නගෙම වියදම් කවර් කරගන්නේ කොහොමද?” කියන එක.
අන්න ඒකට යුරෝපයෙන් දෙන සුපිරිම විසඳුමක් අරගෙන, විශේෂ විශ්වවිද්‍යාල නියෝජිතයින් පිරිසක් ඔයාලව මුණගැහෙන්න මේ සති අන්තයේ අපේ Ahasa කාර්යාල වලට එනවා!
ඔයාගේ පවුලේ හීනය හැබෑ කරගන්න මේක තමයි හොඳම සහ ලාභම අවස්ථාව.
📅 දිනයන් සහ ස්ථාන:
පෙබරවාරි 28 (හෙට – සෙනසුරාදා): Ahasa කොළඹ කාර්යාලයේදී
මාර්තු 01 (ඉරිදා): Ahasa කුරුණෑගල කාර්යාලයේදී
මෙම වැඩසටහනට සහභාගී වීමෙන් ඔයාලා දෙන්නටම ලැබෙන සුවිශේෂී වාසි මොනවද? 👇
✅ 1. ඔයාට 100% Scholarship (නොමිලේ අධ්‍යාපනය) 🎓
ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් (A/L හෝ Degree) හොඳ මට්ටමක තියෙනවා නම්, ඔයාගේ සම්පූර්ණ ටියුෂන් ෆී (Tuition Fee) එක 100% ක්ම නොමිලේ ලබාගන්න පුළුවන් විශේෂ ශිෂ්‍යත්ව සඳහා එදාටම අයදුම් කළ හැකියි. ලක්ෂ ගණන් සල්ලි ඉතුරුයි!
✅ 2. පාට්නර්ට Full-Time Work Rights (සම්පූර්ණ කාලීනව වැඩ කිරීමේ අයිතිය) 💶
මෙන්න වටිනාම දේ! ඔයා ඉගෙන ගන්න ගමන්, ඔයාගේ බිරිඳට හෝ සැමියාට කිසිදු බාධාවකින් තොරව Full-Time රැකියාවක් කිරීමේ නීත්‍යානුකූල අයිතිය ලැබෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ජීවන වියදම ගැන කිසිම බයක් තියාගන්න ඕන නෑ, මතක තියා ගන්න Dependant එක්කගෙන යන්න පුලුවන් Masters සහ Phd Applicants ලට විතරයි.
✅ 3. යුරෝපයේ PR (ස්ථිර පදිංචිය) හීනයට කෙටි පාරක් 🚀
උපාධියෙන් පසු Job Search Visa හරහා රැකියාවකට යොමු වී,අවුරුදු 5ක කාලයකින් යුරෝපයේ ස්ථිර පදිංචිය (PR) ලබාගැනීමට පවුලටම අවස්ථාව උදා වෙනවා.
🔥 රංගන මහේෂ්ගේ පණිවිඩය:
“බැඳලා ඉන්න අයට යුරෝපයට යන්න මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින්. පාට්නර්ට Full-time වැඩ කරන්න පුළුවන් කියන්නේ ඔයාලා ගොඩ ගියා කියන එකයි. මේ චාන්ස් එක මඟහැරගන්න එපා!”
මේකට සහභාගී වෙන්න කිසිම අය කිරීමක් නෑ. එදාට එද්දි ඔයාගේ සහ පාට්නර්ගේ CV, අධ්‍යාපන සහතික (O/L, A/L, Degree) සහ පාස්පෝට් කොපි අරගෙන එන්න. එදාම කැම්පස් නියෝජිතයින් එක්ක කතා කරලා ඔයාලගේ වැඩේ පටන් ගමු!
ආසන සීමිත බැවින් දැන්ම ඔයාගේ වෙලාව වෙන් කරගන්න:
එහෙනම් අදම අපිට කතා කරන්න.
📧 Email: inquiries@ahasa.eu
📲 WhatsApp: 077 754 6941
📞 Hotline: 011 7 921 100
Colombo Branch: 📞 Viraj: 074 060 9969
📞 Tharushi: 074 200 4373
📞 Piyumi: 074 206 4334
Kurunegala Branch: 📞 Shamla: 076 698 9967
📞 Kasun: 076 140 6911
🔗 Register Now: [Google Form Link පලමුවෙනි කොමෙන්ටුවේ]
📍 Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන!
#StudyInEurope #DependentVisa #Scholarships2026 #WorkInEurope #CouplesGoals #AhasaConsultancy #RanganaMahesh #studyabroad
View original post on Facebook →
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: HOWEST University of Applied Sciences | MCAST (Malta College of Arts, Science & Technology) | LBTU (Latvia University of Life Sciences and Technologies)