🚨 අවසන් නිවේදනයයි: 2026 සැප්තැම්බර් යුරෝපයට යන්න තියෙන අන්තිම අවස්ථාව! 🇪🇺⏳
ඔයා තාමත් 2026 සැප්තැම්බර් වල යුරෝපයට යන්න “හිත හිතා” ඉන්නවාද?
දැන් හිතන්න කාලයක් නෑ, වැඩ පටන් ගන්න කාලය ඇවිත්! අද වෙද්දී අපි ඉන්නේ අප්‍රේල් අග. ඇත්තම තත්ත්වය තමයි, ලංකාවේ ළමයින්ට (Non-EU) යුරෝපයේ කැම්පස් වලට ඇප්ලයි කරන්න තියෙන කාලය දැන් වේගයෙන් අවසන් වෙමින් පවතිනවා. Offer Letter එක අරන්, ඩොකියුමන්ට් හදලා, එම්බසි යන්න ලොකු කාලයක් යනවා. මේ සති කිහිපය මිස් කරගත්තොත්, ඔයාගේ යුරෝපීය හීනය 2027 වෙනකන් කල් දාන්න වෙනවා.
මේ තියෙන්නේ යුරෝපයේ ප්‍රධානම රටවල් වල අවසන් Deadlines ගැන සම්පූර්ණ විස්තරය. කාලය වේගයෙන් ගතවෙනවා!
1. ලිතුවේනියාව 🇱🇹: අඩු වියදම් IT සහ Finance/Fintech කේන්ද්‍රය (මැයි 15 වලට කලින් ඇප්ලයි කරන්න!)
යුරෝපයේ IT, Engineering හෝ Business ඩිග්රියක් අඩුම වියදමකින් කරන්න පුළුවන් හොඳම රටක් තමයි ලිතුවේනියාව (Lithuania). ඒ වගේම පාට්-ටයිම්/ ෆුල් ටයිම් සහ ජොබ් කරන්නත් පුලුවන්. Dependant අරගෙන යන්නත් පුලුවන්.
අවසන් දිනය: 2026 සැප්තැම්බර් Intake එක සඳහා ලිතුවේනියානු කැම්පස් මැයි 01ත් 1 ත් මැයි 15 ත් අතර සම්පූර්ණයෙන්ම වැහෙනවා Non- EU අයට.
දැන්ම ඇප්ලයි කළ යුත්තේ ඇයි? වීසා (TRP) හදාගන්න සහ කැම්පස් එකෙන් ඇඩ්මිෂන් එක එන්න ලොකු කාලයක් යන නිසා, මැයි මාසය පලවෙනි සතිය කියන්නේ ඔයාට ඇප්ලයි කරන්න තියෙන අන්තිම ආරක්ෂිත කාලයයි.
2. නෙදර්ලන්තය 🇳🇱: ඉහළම සැලරි දෙන රටක් (දවස් කිහිපයකින් වැහෙනවා!)
Business Analytics, FinTech සහ Green Tech වලට යුරෝපයේ තියෙන හොදම රටක් නෙදර්ලන්තය. ඩිග්‍රිය ඉවර වුණාම අවුරුද්දක පූර්ණ කාලීන ජොබ් සෙවීමේ වීසා එකකුත් (Zoekjaar) ලැබෙනවා. මේ Job-Seeker Visa එක ඔයාට පලවෙනි අවුරුද්දෙම Grant වෙනවා.
අවසන් දිනය: ලංකාවේ ළමයින්ට නෙදර්ලන්ත කැම්පස් වල ඇප්ලිකේෂන් මැයි 1 ත් ජුනි 1 ත් අතර සම්පූර්ණයෙන්ම වැහෙනවා.
දැන්ම ඇප්ලයි කළ යුත්තේ ඇයි? නෙදර්ලන්තය ළමයි ගන්නේ මුලින්ම ඇප්ලයි කරන අයට ප්‍රමුඛතාවය දෙන (First-come, first-served) පදනමටයි. මේ දවස් ටික ඇතුළත ඇප්ලයි කරේ නැත්තම් ආයේ යන්න වෙන්නේ 2027 දී!
3. මෝල්ටා 🇲🇹: ඉංග්‍රීසි කතා කරන රට
යුරෝපයේ තියෙන ඉංග්‍රීසි කතා කරන, ලංකාවේ ළමයින්ට ලේසියෙන්ම හැඩගැහෙන්න පුළුවන් රටක් තමයි මෝල්ටා කියන්නේ. Tourism, IT, Hoteliars, Culinary Arts සහ Business වලට මේක හොදම රට.
අවසන් දිනය: 2026 සැප්තැම්බර් සඳහා මේ වෙද්දී ඇප්ලිකේෂන් බාරගන්නවා. ජුනි අග – ජුලි මාසය වෙද්දී මේවා වැහෙනවා.
දැන්ම ඇප්ලයි කළ යුත්තේ ඇයි? කල් තියෙනවා වගේ පෙනුණත්, ඉක්මනින් ඇප්ලයි කරන එක තමයි හොද. Malta එම්බසි එකෙන් වීසා Process වෙන්න ටිකක් වැඩිපුර කාලයක් යනවා. සමහර අයට Decision එන්න දවස්ක් 90ක් වගේ ගියා.
4. හංගේරියාව 🇭🇺: වීසා ලංකාවෙන්ම කරගන්න හොඳම පාර (ජුනි මැදට කලින් අත්‍යවශ්‍යයි!)
ඉහළම Visa Success Rate එකක් තියෙන, Engineering, Medicine, Business පැත්තෙන් ලෝකෙම පිළිගත් Bachelor’s සහ Master’s ඩිග්රියක් කරන්න හංගේරියාව කියන්නේ යුරෝපයේ තියෙන හොඳ රටක්.
අවසන් දිනය: සැප්තැම්බර් සඳහා ඇප්ලිකේෂන් මැයි අග ඉඳන් මැයි 15/30 වෙනකන් විතරයි දාන්න පුළුවන්.
දැන්ම ඇප්ලයි කළ යුත්තේ ඇයි? පරක්කු වෙලා ඇප්ලයි කරොත් හංගේරියානු එම්බසි (VFS) එකෙන් වීසා ඉන්ටවිව් එකට ඩේට් එකක් ගන්න බැරි වෙනවා. අදම ඇඩ්මිෂන් එක ෂුවර් කරගන්න.
5. බෙල්ජියම 🇧🇪: යුරෝපයේ හදවත (ඉතුරු වෙලා තියෙන්නේ සති කිහිපයයි!)
බෙල්ජියම කියන්නේ යුරෝපයේ ව්‍යාපාරික සහ දේශපාලනික මධ්‍යස්ථානයයි. International Business, IT සහ Supply Chain මාස්ටර්ස් කරන්න මීට වඩා හොඳ රටක් නෑ.
අවසන් දිනය: ඉහළම ප්‍රමිතියක් තියෙන නිසා බෙල්ජියමේ Deadlines ගොඩක් ඉක්මනින් වැහෙනවා. Non-EU ළමයින්ට අප්‍රේල් අග සහ මැයි මාසය වෙද්දී මේවා සම්පූර්ණයෙන්ම වැහෙනවා.
දැන්ම ඇප්ලයි කළ යුත්තේ ඇයි? ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ තව දෙකක් විතරයි!
ඔබගේ මීළඟ පියවර:
කල්පනා කර කර හිටියා කියලා යුරෝපයට යන්න ලැබෙන්නේ නෑ. 2026 අවස්ථාව මගහැරගන්න එපා.
👇 අදම ඔයාගේ ඇප්ලිකේෂන් එක යවන්න ලෑස්තිද?
පළමු කමෙන්ටුවේ තියෙන Google Form එක දැන්ම පුරවන්න. Ahasa Consultancy අපේ කණ්ඩායම ඔයාගේ Profile එක වහාම පරීක්ෂා කරලා මේ රටවල් වලට ඇප්ලයි කරන්න කටයුතු කරන්නම්!
#StudyInEurope #Intake2026 #Lithuania #Netherlands #Malta #Hungary #Belgium #StudyAbroad #SriLankanStudents #AhasaConsultancy #MastersInEurope #BachelorsInEurope
View original post on Facebook →
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Vilnius University | International Business School (IBS) | MCAST (Malta College of Arts, Science & Technology)