May 2, 2026

යුරෝපයේ ජොබ් එකක් කරන්න යන්න ආසයි, හැබැයි අලුත් අමාරු භාෂාවක් ඉගෙනගන්න බයයිද? එහෙනම් ඔයාට තියෙන හොඳම සහ ලේසිම විසඳුම තමයි මෝල්ටාව (Malta) !

ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව වුණ මේ සුන්දර රටට යන්න ලංකාවේ ළමයි ගොඩක් උත්සාහ කරනවා. අපි දැන් ඉන්නේ මැයි මාසයේ නිසා ඔයා 2026 සැප්තැම්බර් යන්න ප්ලෑන් කරනවා නම්, ඔයාගේ කාලය දැන් වේගයෙන් ඉවර වේගෙනයි යන්නේ.

ඔයා දැන්ම ඇප්ලයි කරන්නම ඕනේ ඇයි සහ තෝරගන්න ඕනේ හොඳම ඩිග්‍රි මොනවාද කියලා අපි බලමු:

✅ 1. භාෂා ප්‍රශ්නයක් ඇත්තෙම නෑ

ඔයාට කැම්පස් එකේ ඉගෙනගන්න, පාට්-ටයිම් කරන්න වගේම ඩිග්‍රියෙන් පස්සේ ඔෆිස් ජොබ් එකකට යන්නත් ඉංග්‍රීසි භාෂාව විතරක්ම තිබුණාම ඇති.

✅ 2. වැඩිම ඉල්ලුමක් තියෙන (High Demand) ඩිග්‍රි මොනවාද?

මෝල්ටාවේ ආර්ථිකය වේගයෙන් දියුණු වෙන නිසා මේ ෆීල්ඩ් වලට දැවැන්ත ඉල්ලුමක් තියෙනවා:
Nursing සහ Healthcare (හෙද සහ සෞඛ්‍ය): මුළු යුරෝපයේම හෙදියන්ගේ ලොකු අඩුවක් තියෙනවා. මෝල්ටාවේ Nursing කරනවා කියන්නේ යුරෝපයේ PR එකට තියෙන කෙටිම පාරක්.

IT සහ iGaming: මෝල්ටාව කියන්නේ ලෝකයේ iGaming සහ Blockchain වල ප්‍රධානම මධ්‍යස්ථානයක්. ඒ නිසා IT, Game Development අංශයෙන් යන අයට හොද​ම කම්පැනි වල ජොබ් තියෙනවා.

Tourism සහ Culinary Arts (සංචාරක සහ සූපශාස්ත්‍ර): මෝල්ටාව කියන්නේ සංචාරක පුරවරයක්. ඒ නිසා හෝටල් කළමනාකරණය සහ Culinary Arts (සූපවේදී) කෝස් කරන ළමයින්ට පාට්-ටයිම් වගේම ෆුල් ටයිම් ජොබ් හොයාගන්න හරිම ලේසියි.

Business Management: ව්‍යාපාරික සහ මූල්‍ය අංශයේ රැකියා බලාපොරොත්තු වන අයට.

✅ 3. වීසා වලට යන කාලය (Deadline Alert!)

මෝල්ටා කැම්පස් ඇප්ලිකේෂන් ජුනි – ජුලි වෙද්දී වැහෙනවා. හැබැයි ඊට කලින් ඔයා Offer Letter එක අරන් VFS එකෙන් appoinments බුක් කරගත්තේ නැත්තම්, ක්ලාස් පටන් ගන්න කලින් වීසා එක ගහගන්න ලැබෙන්නේ නෑ.

මෝල්ටා රට මොන වගේද, යුනිවර්සිටි කොහොමද, මේ කියන හැම දෙයක් ගැනම මම මෝල්​ටා රට​ට ගිහින් කරපු වීඩීයොස් තියනවා මගෙ (Rangana mahesh) සහ (Ahasa COnsultancy) YouTube Channel වල. ඒ විඩීයෝස් වලින් ඔයාලට හොද Idea එකක් ගන්න පුලුවන්, අදම් බලන්න.

👇 කල්මරලා මේ අවස්ථාව නැතිකරගන්න එපා.

පළමු කමෙන්ටුවේ තියෙන Google Form එක දැන්ම පුරවන්න. අපිට පුලුවන් ඔයාලගෙ සුදුසුකම් වලට හොදම Programme එක select කරලා, ඔයාගෙ Process එක හරියටම කරලා දෙන්න.

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation