💶 ලිතුවේනියාවේ (Lithuania) ඉහළ වැටුප් සහිත පාට්-ටයිම් ජොබ්: ඇත්ත…

යුරෝපයට ගියාම පාට්-ටයිම් ජොබ් එකක් හොයාගන්න ලේසියි කියලා හැමෝම කිව්වට, අපි ලිතුවේනියාවේ ඇත්ත තත්ත්වය ගැන කතා කරමු. ඉංග්‍රීසි විතරක් කතා කරලා ලොකු පඩියක් ගන්න පුළුවන්ද?

Rangana Mahesh1 min read
LithuaniaStudent Life
ලිතුවේනියාවේ (Lithuania) ඉහළ වැටුප් සහිත පාට්-ටයිම් ජොබ්: ඇත්ත…

“ඉංග්‍රීසි විතරක් පුළුවන් වුණාම සුපර්මාකට්, කැෆේ වල වගේ Customers interactions තියන ජොබ් එකක් කරන්න නම් ලිතුවේනියානු භාෂාව තියෙන්න ඕන. Customer අහන දේට පිලිතුරු දීලා ඒ අදාල Service එක දෙන්න හැකියාව තියෙන්න ඕන.”

සාමාන්‍ය Retail shops වල වැඩ කරන්න නම් ලිතුවේනියානු භාෂාව ටිකක් හරි ඕනේ උනත්, ඔයාට ඉංග්‍රීසි විතරක් පුළුවන් නම්, ඔයාගේ හොඳම අවස්ථාව තියෙන්නේ Corporate සහ Tech කම්පැනි වලයි.

ලිතුවේනියාව කියන්නේ IT පැත්තෙන් වේගයෙන් දියුණු වෙන රටක් (Vinted, Nord Security වගේ ලෝකප්‍රකට කම්පැනි තියෙනවා). ඔයා IT, Business, හෝ Engineering කරනවා නම්, මේ කම්පැනි වල ඉංග්‍රීසි භාෂාවෙන් කරන පාට්-ටයිම් ජොබ් සහ Internships හොයාගන්න පුළුවන්. මේවට සාමාන්‍ය කඩවලට වඩා ගොඩක් ලොකු පඩියක් ගෙවනවා.

Accounting Field එකටත් English වලින් විතරක් වැඩ කරන්න පුලුවන්, දැනටමත් අපි හරහා ලිතුවේනියා ගියපු ලමයි Full-Time ජොබ් කරනවා IT සහ Accounting field එකේ.

  • Ahasa විශේෂත්වය: අපේ කම්පැනිය යුරෝපයේ ලියාපදිංචි කරලා තියෙන නිසා, අපේ ළමයින්ට Erasmus Internships ලබා දෙන්න අපිට නිල හැකියාව තියෙනවා. ඩිග්‍රිය කරද්දීම යුරෝපයේ ඔෆිස් ජොබ් එකකට යන්න අපි ඔයාට පාර හදලා දෙනවා.
  • 👇 යුරෝපයේ ඔයාගේ IT/Business හෝ Accounting carrier එක පටන්ගමුද?

View original post on Facebook →


Free consultation

Ready to plan your move to Lithuania?

Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.

More from Lithuania

All news →
Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation