June 17, 2026

🚨 යුරෝපයට යන හරීම පාර ගැන හැමදේම Live දැනගන්න!

🚨 යුරෝපයට යන හරීම පාර ගැන හැමදේම Live දැනගන්න!
Ceylon To Europe 🇱🇰➡️🇪🇺

ලංකාවේ ගොඩක් අය යුරෝපයට යන්න ට්‍රයි කළත්, හරි තොරතුරු දන්නේ නැති නිසා අතරමං වෙනවා.

“මට යන වියදම කීයද? වයිෆ්ව/හස්බන්ඩ්ව ගන්න පුළුවන්ද? ඩිග්‍රිය ඉවර වෙලා ජොබ් එකක් සෙට් කරගන්නේ කොහොමද?” මේ හැම ප්‍රශ්නයකටම පසුගිය දවස් වල ගොඩක් අය කතා කරලා අහපු ප්‍රශ්න.

යුරෝපය පුරාම Immigration නීති ගොඩක් වෙනස් උනා. කලින් වසර වලට වඩා මේ වසරේ ගොඩක්ම නීති තද කරලා තියෙන්නෙ. ඉදිරියේදී වීසා එකක් ඇප්ලයි කරන්න නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.

ඔයාලගේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සහ 2026 සහ 2027 වසරවල ඔයාලට තියන Study options (Bachelors, Masters & Phd), Scholarships කියන සියලුම දේ ගැන කතා කරනවා.

Ahasa Consultancy වෙතින් පවත්වන සුවිශේෂී නොමිලේ සජීවී වෙබිනාර් (FREE Live Webinar) එකට අදම ලියාපදිංචි වෙන්න.

📌 මේ Webinar එකෙන් ඔයාට ලැබෙන දේවල්:

රටවල් තෝරාගැනීම: ඔයාගේ සුදුසුකම් සහ Budget එකට ගැලපෙනම යුරෝපීය රට හරියටම තෝරගන්නා හැටි.

ස්ථිර පදිංචිය (PR Pathway): ඩිග්‍රියෙන් පස්සේ එහේ නැවතීලා, ලොකු පඩියකට ජොබ් එකක් කරලා, නීත්‍යානුකූලවම PR එකට යන පියවරෙන් පියවර සැලසුම.

අලුත්ම අවස්ථා: Bachelor’s, Master’s සහ PhD සිසුන් සඳහා 2026 වසරේ විවෘත වී ඇති අලුත්ම සහ පහසුම පාරවල් සහ Scholarships කියන සියලුම දේ ගැන කතා කරනවා.

📅 Webinar Details:

දිනය: ජුනි 20 වන සෙනසුරාදා
වේලාව: සවස 7:00 සිට (ලංකාවේ වේලාවෙන්)
මාධ්‍යය: Google Meet ඔස්සේ (සීමිත පිරිසකට පමණක් ඉඩකඩ ඇත)

🌟 යුරෝපයේ අලුත්ම නීති එක්ක වීසා එකක් ගන්න එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි; ඒකට නිවැරදි ලියකියවිලි සහ සැලසුමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් යුරෝපයේ ඉඳන්ම ඔයාට උදව් කරන්න අපි සූදානම්.

👇 ඉඩකඩ සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න! Google Meet ලින්ක් එක ලබාගැනීමට පළමු කමෙන්ටුවේ ඇති Form එක දැන්ම පුරවන්න.

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation