🚨 යුරෝපයේ Tourism & Hospitality Management කරන්න තියන හොදම රටවල්
වියදම සහ පාට්-ටයිම් විස්තරේ මෙන්න

ලංකාවේ ළමයින්ට Hospitality ෆීල්ඩ් එකට උපතින්ම ලොකු දක්ෂතාවයක් තියෙනවා. හැබැයි ගොඩක් අය රට ගිහින් කරන්නේ හෝටල් වල සුළු රැකියා (Entry-level jobs) විතරයි. ඔයාට යුරෝපයේ PR එක අරන් Executive මට්ටමේ රස්සාවකට යන්න නම්, අනිවාර්යයෙන්ම Tourism & Hospitality Management ඩිග්‍රියක් කළ යුතුමයි.
රටවල් ගැන කතා කරන්න කලින්, යුරෝපයේ නීති ගැන මේ දේවල් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ:
- යුරෝපයේ අධ්‍යාපනය සහ රැකියා නීති (Cheat Sheet):
Intakes (යන්න පුළුවන් කාල): ප්‍රධාන වශයෙන් සැප්තැම්බර් සහ පෙබරවාරි මාස වලදී.
සුදුසුකම්: Bachelor ඩිග්‍රියකට නම් A/L, සහ Master’s එකකට නම් ඩිග්‍රියක් ඕනේ. ඒ වගේම IELTS (6.0) හරි MOI (Medium of Instruction) ලියුමක් හරි අනිවාර්යයි.
Part-time Work: ඉගෙන ගන්න ගමන් සතියට පැය 20/40 ක් නීත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන්. නිවාඩු කාලෙට Full-time වැඩ කරන්න පුළුවන්.
පවුලම යන්න පුළුවන්ද? (Dependents): ඔයා Master’s ඩිග්‍රියකට යනවා නම් ස්වීඩන් / ලිතුවේනියා වගේ රටවල් වලට Spouse ව (බිරිඳ/ස්වාමිපුරුෂයා) අරන් යන්න පුළුවන් වගේම, එයාලට Full-time වැඩ කරන්නත් වීසා හම්බවෙනවා!
Course Fee එක: ජර්මනියේ නොමිලේම වගේ ඉගෙන ගන්න පුළුවන්. ලැට්වියා/ලිතුවේනියා වල අවුරුද්දට යුරෝ 3000-4000 අතර මුදලකුත්, නෙදර්ලන්තයේ නම් යුරෝ 10,000 ක් පමන මුදලකුත් යනවා.
හොඳම රටවල් 5 මෙන්න
✅ 1. නෙදර්ලන්තය 🇳🇱 (ලෝකයේ හොඳම Tourism Destination එකක්)
Course fee එක ටිකක් වැඩි වුණාට මෙහේ තියෙන්නේ ලෝකයේ හොඳම Hospitality කැම්පස්. ඩිග්‍රියෙන් පස්සේ ලැබෙන Zoekjaar වීසා එකෙන් ජොබ් වලට ඇප්ලයි කරන්න පුලුවන්.
✅ 2. ජර්මනිය 🇩🇪 (Scholarships සහ fast track PR)
රජයේ කැම්පස් වලින් කිසිම Course fee එකක් නැතුව හෝ Scholarships වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඩිග්‍රියෙන් පස්සේ ජොබ් එකක් හොයාගන්න මාස 18ක වීසා එකකුත් හම්බවෙනවා.
✅ 3. හංගේරියාව 🇭🇺 (සුපිරි හෝටල් වල තෝතැන්න)
අවුරුද්දට යුරෝ 5000ක් වගේ වෙන්නේ. Marriott, Hilton වගේ ලෝකයේ තියෙන ලොකුම හෝටල් මෙහේ පිරිලා තියෙන නිසා, ඉගෙනගන්න ගමන් ඉංග්‍රීසි භාෂාවෙන් හෝටල් වල Part-time ජොබ් හොයාගන්න ගොඩක් ලේසියි.
✅ 4. ලැට්වියාව 🇱🇻 (අඩුම වියදමකින් යුරෝපයට)
ඔයාට අඩු වියදමකින් යන්න ඕනේ නම් ලැට්වියාව තමයි හොඳම තැන. යුරෝ 3500කට අඩුවෙන් ඩිග්‍රිය කරලා, Part-time කරලා යුරෝපයේ ජොබ් මාකට් එකට යන්න මේක කියාපු පාරක්.
✅ 5. ලිතුවේනියාව 🇱🇹 (Eco-Tourism සහ Wellness රජදහන)
යුරෝපයේ High-end Spa සහ Wellness හෝටල් වලට ලිතුවේනියාව ගොඩක් ප්‍රසිද්ධයි. Course Fee එක ගොඩක් අඩුයි වගේම මෙහේ Tourism අංශයේ ජොබ් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ලිතුවේනියා වල මේ වගේ ජොබ් එකකට Lithuania Language හෙමින් හදා ගන්න.
යුරෝපයේ ලියාපදිංචි ව්‍යාපාරික උපදේශන ආයතනයක් විදිහට, ඩිග්‍රිය කරන ගමන්ම යුරෝපයේ තියෙන හෝටල් වල Erasmus Internships (පුහුණුවීම්) ලබාගෙන ඔයාගේ CV එක ජාත්‍යන්තර මට්ටමට හදාගන්න අපි පෞද්ගලිකවම මගපෙන්වනවා.
යුරෝපයේ Toursim & Hospitality වලට යන්න අදම ලෑස්ති වෙමුද?
View original post on Facebook →
Free consultation
Ready to plan your move to Latvia?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Latvia
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Vilnius University | Novikontas Maritime College | University of Latvia




