ලංකාවේ ළමයි IT පැත්තෙන් යුරෝපයට යන්න හැදුවම 90% ක්ම තෝරගන්නේ Software Engineering, Computer Science වගේ සාමාන්‍ය කෝස්. අපි ඇත්තටම බැලුවොත් මේ ෆීල්ඩ් එකේ දැන් ලොකු තරඟයක් තියෙනවා. ඒ මදිවට AI (කෘත්‍රිම බුද්ධිය) හරහා කෝඩින් ලියන්න පුළුවන් නිසා, සාමාන්‍ය IT ජොබ් වලට කම්පැනි වලින් Work Visa දෙන එක ගොඩක් අඩු වෙලා.
හැබැයි යුරෝපයේ කම්පැනි වලට හොයන, කවදාවත් AI වලට රිප්ලේස් කරන්න බැරි, 0% ක විරැකියා අනුපාතයක් තියෙන සුපිරිම ෆීල්ඩ් එකක් තියෙනවා. ඒ තමයි Cybersecurity සහ Data Privacy (සයිබර් ආරක්ෂාව).
IT කරන අයට වගේම, Business කරන අයටත් මේක යුරෝපයට යන්න තියෙන හොඳම පාර වෙන්නේ ඇයි කියලා අපි බලමු:
✅ 1. යුරෝපයේ දැඩි නීති (GDPR Law)
ලෝකේ අනිත් හැම රටකටම වඩා යුරෝපයේ දත්ත ආරක්ෂාව (Data Privacy) ගැන නීති හොදටම තදයි. පොඩි හරි Privacy Data කාන්දුවක් වුණොත් කම්පැනි වලට යුරෝ මිලියන ගණනින් දඩ කන්න වෙනවා. ඒ නිසා යුරෝපයේ තියෙන හැම බැංකුවක්ම, හොස්පිටල් එකක්ම, යුනිවර්සිටි එකක්ම නීතියෙන්ම බැඳිලා ඉන්නවා Cybersecurity විශේෂඥයෝ රැකියාවට ගන්න. ඒ තරමට මේකේ ඩිමාන්ඩ් එක වැඩියි.
✅ 2. කෝඩින් (Coding) බැරි අයටත් යන්න පුළුවන් පාරක්!
සයිබර් සිකියුරිටි කිව්වම ගොඩක් අය හිතන්නේ කාමරයකට වෙලා හැකින් (Hacking) කරන එක කියලා. ඒක සම්පූර්ණ බොරුවක්! ඔයාට IT දැනුමක් නැත්තම්, ඔයා Business, Law හෝ Management කරපු කෙනෙක් නම්, ඔයාට පුළුවන් “Cyber Risk Management” හරි “IT Compliance” පැත්තෙන් Master’s එකක් කරන්න. කෝඩින් ලියන්නේ නැතුව යුරෝපයේ Tech කම්පැනි එකක ඉහළම පඩියකට යන්න තියෙන ලේසිම පාර මේකයි.
✅ 3. ඉහළම පඩියක් සහ PR එකට කෙටි පාරක්
සයිබර් ප්‍රහාර කියන්නේ යුරෝපයට ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේ වෘත්තිය ජර්මනිය, නෙදර්ලන්තය, ස්වීඩනය වගේ රටවල “අත්‍යවශ්‍ය හිඟ වෘත්තීන්” (Critical Skills Shortage) ලිස්ට් එකේ උඩින්ම තියෙනවා. ඒ කියන්නේ ඩිග්‍රිය ඉවර වුණ ගමන් යුරෝ 60,000 කට වඩා වැඩි පඩියක් එක්ක ජොබ් එකක් අරගෙන, ඉක්මනින්ම ස්ථිර පදිංචියට (PR / EU Blue Card) යන්න ලේසියෙන්ම පුලුවන්.
ඔබගේ මීළඟ පියවර:
තරඟය වැඩි, හැමෝම යන පෝලිමේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා. යුරෝපයේ කම්පැනි වලින්ම ඔයාව හොයාගෙන එන වටිනාකමක් තියෙන ෆීල්ඩ් එකක විශේෂඥයෙක් (Specialist) වෙන්න.
ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙන, යුරෝපයේ තියෙන හොඳම Cybersecurity සහ Data Privacy කෝස් මොනවද කියලා දැනගන්න ඕනෙද?
👇 මේ පෝස්ට් එකේ පළමු කමෙන්ටුවේ (1st comment) තියෙන Google Form එක පුරවන්න. Ahasa Consultancy අපේ කණ්ඩායම ඔයාගේ Profile එක සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා නිවැරදිම පාර පෙන්නන්නම්.|
රංගන මහේෂ්.
#StudyInEurope #Cybersecurity #InformationSecurity #ITJobsEurope #StudentVisa #CareerInEurope #SriLankanStudents #AhasaConsultancy #EUBlueCardGermany #DataPrivacy
View original post on Facebook →
අදාළ ලිපි
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: HOWEST University of Applied Sciences | Hungarian Sport University | Global College Malta
