යුරෝපයේ ජනගහනය වයසට යනවා. ක්‍රීඩා ආබාධ, Rehabilitation, වැඩිහිටි සත්කාර — මේ හැම තැනකටම Physiotherapist ලා අවශ්‍යයි.
Physiotherapy වලට අපේ Partner විශ්වවිද්‍යාල
✅ 1. Lithuanian Sports University (LSU) 🇱🇹
Kaunas හි පිහිටි, ක්‍රීඩාව සහ Rehabilitation වලට විශේෂ වූ රජයේ විශ්වවිද්‍යාලයක්. Physiotherapy පාඨමාලාව ඉංග්‍රීසියෙන් තියෙනවා.
📅 Intake: සැප්තැම්බර්
✅ 2. University of Debrecen 🇭🇺
Health Sciences Faculty එක යටතේ Physiotherapy BSc පාඨමාලාවක් තියෙන, වෛද්‍ය අංශයට ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක්.
📅 Intake: සැප්තැම්බර් (ප්‍රධාන)
- 💡 ඇයි Physiotherapy?
- Medicine වලට වඩා කෙටි කාලයක් සහ අඩු වියදමක්
- රෝහල්, Sports Club, Rehabilitation Centre වල රැකියා
- Clinical Practice එක්කම ඉගෙන ගන්න ලැබෙනවා
⚠️ වැදගත්: A/L Bio Stream එකේ ප්‍රතිඵල සහ සමහර තැන්වල Entrance Exam එකක් අවශ්‍ය වෙනවා. වෙන රටක වැඩ කරන්න නම් ඒ රටේ Registration එකත් ඕන.
👇 ඔයාගේ A/L ප්‍රතිඵල එක්ක සුදුසුකම් තියෙනවද බලමුද? අදම WhatsApp කරන්න.
WhatsApp: +31 659009500
Free consultation
Ready to plan your move to Hungary?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Hungary
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: International Business School (IBS) | Swiss School of Business and Management (SSBM) | University of Nicosia [Athens Campus]





