මම 2019 Latvia වල student කෙනෙක් විදිහට ගියා. ඊට පස්සේ Netherlands වල වැඩ කළා, දැන් ඉන්නේ Germany වල. ඒ නිසා මේ රටවල් ගැන මම කියන්නේ පොතෙන් කියවපු දේවල් නෙවෙයි, මම ජීවත් වෙලා දැක්ක දේවල්.
හැම රටකටම තමන්ගේම වාසි තියෙනවා:
- 🇸🇪 Sweden සහ 🇫🇮 Finland – නවීන අධ්‍යාපනය, technology සහ innovation වලට හොඳයි
- 🇱🇹 Lithuania සහ 🇱🇻 Latvia – අඩු වියදමින් Europe එකට ඇතුල් වෙන්න හොඳ පාරක්
- 🇳🇱 Netherlands – ලෝකේ හැම තැනකින්ම students ඉන්න, English වලින් ජීවත් වෙන්න ලේසි රටක්
- 🇩🇪 Germany – ලොකු economy එකක්, ඉගෙනුමෙන් පස්සේ රැකියා අවස්ථා
ඒත් “හොඳම රට” කියලා එකක් නෑ. තියෙන්නේ ඔයාට ගැලපෙන රට. ඒක තීරණය වෙන්නේ ඔයාගේ results, budget, course එක සහ ඔයාගේ අනාගත සැලසුම අනුව.
මේ සෙනසුරාදා කුරුණෑගල Open Day එකට එන්න. රටවල් හයම එක තැනකින් සංසන්දනය කරලා, ඔයාට ගැලපෙන එක තෝරගන්න අපි උදව් කරනවා.
- 📅 නොවැම්බර් 28, සෙනසුරාදා | 🕙 10.00 AM – 4.00 PM
- Ahasa Consultancy, කුරුණෑගල
- Register වෙන්න link එක පළවෙනි comment එකේ. වැඩි විස්තර WhatsApp කරන්න 👇
- Viraj – +94 74 060 9969
- Uditha – +94 74 391 8782
- Kasun – +94 74 140 6911
Free consultation
Ready to plan your move to Latvia?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Latvia
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: John von Neumann University | New European College (NEC) | Saint Martin’s Institute of Higher Education





