මිනිස්සුන්ගේ හිත තේරුම් ගන්න ආසද? Psychology ඩිග්රියක් යුරෝපයෙන් කරන්න පුළුවන් අපේ Partner විශ්වවිද්‍යාල මෙන්න 🧠🇪🇺

Mental Health ගැන ලෝකයම කතා කරන කාලයක, Psychology කියන්නේ HR, Counselling, Education, Marketing Research වගේ ක්ෂේත්‍ර ගණනාවකට දොර අරින විෂයක්.
Psychology වලට අපේ Partner විශ්වවිද්‍යාල
✅ 1. Vytautas Magnus University (VMU) 🇱🇹
ලිතුවේනියාවේ Kaunas හි පිහිටි, Liberal Arts ක්‍රමයට උගන්වන රජයේ විශ්වවිද්‍යාලයක්. Psychology ක්ෂේත්රයේ ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලා තියෙනවා.
📅 Intake: සැප්තැම්බර්
✅ 2. University of Nicosia 🇨🇾
සයිප්‍රසයේ විශාලතම විශ්වවිද්‍යාලය. Psychology Bachelor සහ Master මට්ටමේ පාඨමාලා වලට ප්‍රසිද්ධයි.
📅 Intake: පෙබරවාරි, ජූනි සහ සැප්තැම්බර්
✅ 3. University of Debrecen 🇭🇺
හංගේරියාවේ විශාලතම විශ්වවිද්‍යාල වලින් එකක්. Psychology ඇතුළු Humanities පාඨමාලා ඉංග්‍රීසියෙන් උගන්වනවා.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්
දැනගන්න ඕන දෙයක්
Clinical Psychologist කෙනෙක් විදියට Practice කරන්න නම් බොහෝ රටවල Master එකක් සහ ඒ රටේ License එකක් අවශ්‍යයි. ඒ නිසා ඩිග්‍රිය තෝරන්න කලින් ඔයාගේ Career ඉලක්කය පැහැදිලි කරගන්න.
👇 ඔයාගේ සුදුසුකම් වලට ගැළපෙන පාඨමාලාව මොකක්ද බලමුද? CV එක WhatsApp කරන්න.
WhatsApp: 074 060 9969
📖 වැඩි විස්තර: Vytautas Magnus University · University of Nicosia · University of Debrecen
Free consultation
Ready to plan your move to Hungary?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Hungary
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: New European College (NEC) | KAMK (Kajaani University of Applied Sciences) | Constructor University




