2026 යුරෝපයේ Master’s යන්න හීන දකින අයටම වෙන්වුණ “Ceylon to Europe…
පහුගිය දවස් ටිකේම අපි ලිපි මාලාවක් හරහා යුරෝපයේ High-Demand ජොබ් මාකට් එක (FinTech, Cybersecurity, Green Tech, Supply Chain) ගැන වගේම, “Generic Trap” එකට අහුවෙන්නේ නැතුව හරි මාතෘකාවක් තෝරගෙන PR එකට යන පාර හදාගන්න විදිහ ගැනත් කතා කළා ඔයාලට මතක ඇති.

මේ දේවල් කියවලා ගොඩක් අය අපෙන් ඊළඟට මොකද කරන්නේ කියලා අහලා තිබුණා.
අන්න ඒ නිසා, 2026 වසරේදී යුරෝපයේ Master’s ඩිග්‍රියක් කරලා තමන්ගේ අනාගතය ගොඩනගාගන්න බලාපොරොත්තු වෙන ඔයා වෙනුවෙන්ම අපි “Ceylon to Europe” නමින් විශේෂ අන්තර්ජාල සම්මන්ත්‍රණයක් (Webinar) සූදානම් කළා!
මෙම Webinar එකේදී අපි කතා කරන්නේ මොනවාද?
2026 Study Options: මේ වසරේ යුරෝපයට යන්න බලාපොරොත්තු වෙන අයට තියෙන හොඳම රටවල්, කැම්පස් සහ Master’s කෝස් මොනවාද?
අපේ ලිපි මාලාවේ ප්‍රායෝගික පැත්ත: අපි පහුගිය ලිපි වලින් කතා කරපු ඒ “High-Demand” කෝස් වලට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක පියවරෙන් පියවර පැහැදිලි කිරීම.
Live Q&A Session: ඔයාගේ Profile එකට ගැලපෙනම දේ ගැන ඔයාට තියෙන ඕනෑම ප්‍රශ්නයක් කෙලින්ම අපෙන් අහලා සජීවීවම උත්තර ලබාගන්න තියෙන අවස්ථාව.
- දිනය: අප්‍රේල් 25, සෙනසුරාදා (හෙට)
- වේලාව: ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට
- සම්බන්ධ වෙන්නේ කොහොමද?
View original post on Facebook →
Free consultation
Ready to plan your studies in Europe?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More stories
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: University West | International Business School (IBS) | Klaipeda University




