යුරෝපයේ රටකට ගිහින් උපාධියක් කරනවා කියන්නේ ජීවිතේ ගන්න ලොකුම තීරණයක්. හැබැයි ගොඩක් අය හිරවෙන තැනක් තමයි “මම යන්න ඕනේ ෆින්ලන්තයටද, නැත්නම් ස්වීඩනයටද?” කියන එක. මේ රටවල් දෙකම ලෝකයේ ජීවත් වෙන්න හොඳම, ආරක්ෂිතම රටවල් වුණාට, මේ දෙකේ අධ්යාපන රටාව සහ රැකියා අවස්ථා අතර පැහැදිලි වෙනසක් තියෙනවා.
අද අපි මේ රටවල් දෙකේ ඇත්තම තත්ත්වය මොකක්ද කියලා බලමු.
ස්වීඩනය (Sweden): නව නිපැයුම්වල සහ ව්යාපාරික ලෝකයේ කේන්ද්රස්ථානය
ස්වීඩනය කියන්නේ Spotify, IKEA, Volvo වගේ ලෝකප්රකට සමාගම් බිහිවුණු රට. ඒ නිසා ඔයා Business, IT, Engineering හෝ Sustainability වගේ අංශයකින් ඉස්සරහට යන්න හිතනවා නම්, ස්වීඩනය කියන්නේ හොද තේරීමක්. විශේෂයෙන්ම ස්වීඩනයේ Linnaeus University සහ University West වගේ විශ්වවිද්යාලවල අධ්යාපනය සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තියෙන්නේ කර්මාන්තශාලා සහ ආයතන එක්ක බද්ධ වෙලා (Industry Connections) ප්රායෝගිකව වැඩ කරන්නයි. ඒ කියන්නේ උපාධිය ඉවර වෙද්දී ඔයාට අදාළ Field එකේ ජාලයක් (Network) හැදිලා ඉවරයි.
ෆින්ලන්තය (Finland): ලෝකයේ සතුටුදායකම රටේ ප්රායෝගික අධ්යාපනය
අනෙක් පැත්තෙන් ෆින්ලන්තය ලෝකයේ සතුටුදායකම රට විතරක් නෙවෙයි, Technology, Game Design, Health, සහ Smart Business අංශවලින් ලෝකයේම පෙරමුණේ ඉන්න රටක්. ෆින්ලන්තයේ තියෙන Applied Sciences අධ්යාපන ක්රමය (උදාහරණයක් විදිහට KAMK University) පොතේ පතේ දැනුමට වඩා, සෘජුවම රැකියාවට අවශ්ය ප්රායෝගික කුසලතා (Hands-on skills) ලබා දෙනවා.
මේ රටවල් දෙකේම තියෙන වාසි
ඉංග්රීසි මාධ්යයෙන් උසස්ම තත්ත්වයේ උපාධි හැදෑරීම.
උපාධියෙන් පසුව රැකියාවක් සොයාගැනීම සඳහා ලබාදෙන Post-Study Work Visa සහ පසුව PR සඳහා ඇති පැහැදිලි මාර්ගය.
මේ රටවල් දෙකෙන් ඔයාගේ විෂය ධාරාවට, ලකුණු වලට සහ බජට් එකට ගැළපෙනම රට සහ විශ්වවිද්යාලය මොකක්ද කියලා හරියටම දැනගන්න ඕනෙද? Agency එකකින් අහනවාට වඩා ඒ විශ්වවිද්යාලවලින්ම එන නියෝජිතයින්ගෙන් (Official Representatives) කෙළින්ම අහලා දැනගන්න Ahasa අපි ඔයාලට අවස්ථාව හදලා දීලා තියෙනවා!
ඔක්තෝබර් 24 (උදේ 9.00 – හවස 5.00)
Linnaeus University (Sweden) නියෝජිතයින් – Galle Education Fair හිදී.
KAMK University (Finland) නියෝජිතයින් – Ahasa Colombo Office හිදී.
ඔක්තෝබර් 25 (උදේ 9.00 – හවස 5.00)
Linnaeus University (Sweden) නියෝජිතයින් – Ahasa Colombo Office හිදී.
විශේෂ දැනුම්දීමක්
අපි මේ Event එක සඳහා ලබාගන්නේ සීමිත සිසුන් ප්රමාණයක්. ලියාපදිංචි වන පළමු 20 දෙනාට ලියාපදිංචි ගාස්තුවෙන් 10% ක විශේෂ වට්ටමක් අපි ලබා දෙනවා!
ඔබේ වෙලාව වෙන්කර ගැනීමට දැන්ම ‘NORDIC’ ලෙස ටයිප් කර පහත අංකයට WhatsApp කරන්න.
Free Eligibility එකක් check කරගන්න අදම ඔබගේ Updated cv එක WhatsApp කරන්න.
📲 WhatsApp: 25 464 303
Free consultation
Ready to plan your move to Finland?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Finland
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Constructor University | HOWEST University of Applied Sciences | Vytautas Magnus University





