🎉 තවත් සාර්ථක ස්වීඩන් වීසා ජයග්‍රහණයක්! 🇸🇪🎓

ස්වීඩනයේ කීර්තිමත් Linnaeus විශ්වවිද්‍යාලයේ (Linnaeus University) “Bachelor in International Business” උපාධිය හැදෑරීම සඳහා තම ස්වීඩන් ස්ටුඩන්ට් (TRP) සිහිනය සාර්ථකව ජයගත් ත්‍යාගි ලක්නා (Thyagi Lakna) ට අපගේ උණුසුම් සුබපැතුම්!

Rangana Mahesh1 min read
SwedenSuccess Stories
තවත් සාර්ථක ස්වීඩන් වීසා ජයග්‍රහණයක්!

ඔබේ ඉදිරි අධ්‍යාපනික සහ වෘත්තීය ගමනට අපගෙන් සුබ පැතුම්.

  • ඔබත් ස්වීඩනයේ උසස් අධ්‍යාපනය ලබන්න සිහින දකිනවාද?

යුරෝපයේ අධ්‍යාපන සිහිනය හැබෑ කරගන්න නිවැරදිම පාර තෝරාගන්න.ඔබේ සුදුසුකම් වලට ගැළපෙන හොඳම විශ්වවිද්‍යාලය තෝරාගැනීමේ සිට වීසා අයදුම් කිරීම දක්වා සියලුම කටයුතු නීත්‍යානුකූලව සහ වගකීමෙන් යුතුව සිදුකර දීමට අප සූදානම්.

ත්‍යාගි වගේම ඔයාගේ ස්වීඩන් හීනයත් හැබෑ කරගන්න, නිවැරදිම මගපෙන්වීම සඳහා අදම අපව සම්බන්ධ කරගන්න. 👇

  • 📞 +94 70 59 44445
  • 📞 +371 25 464 303 (WhatsApp)

View original post on Facebook →


Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation