සත්තුන්ට ආදරේ කරන, Bio Stream කරපු කෙනෙක්ද? Veterinary Medicine ඩිග්‍රියක් යුරෝපයෙන් කරන්න පුළුවන් 🐾🇪🇺

Rangana Mahesh1 min read
CyprusLatviaStudy Abroad Tips
සත්තුන්ට ආදරේ කරන, Bio Stream කරපු කෙනෙක්ද? Veterinary Medicine ඩිග්‍රියක් යුරෝපයෙන් කරන්න පුළුවන්

ලංකාවේ Vet Faculty එකට යන්න ලැබෙන්නේ ඉතාම සීමිත පිරිසකට. ඒත් ඒ හීනය අතාරින්න ඕන නෑ. EU එකේ Veterinary ඩිග්‍රියක් කියන්නේ Pet Clinic, Farm, Food Safety සහ Research වලට දොර අරින සුදුසුකමක්.

Veterinary Medicine වලට අපේ Partner විශ්වවිද්‍යාල

✅ 1. Latvia University of Life Sciences and Technologies (LBTU) 🇱🇻
Jelgava හි පිහිටි රජයේ විශ්වවිද්‍යාලය. Veterinary Medicine පාඨමාලාව ඉංග්‍රීසියෙන් තියෙනවා.
📅 Intake: සැප්තැම්බර්

✅ 2. University of Nicosia 🇨🇾
නවීන පහසුකම් එක්ක Veterinary Medicine පාඨමාලාවක් තියෙන සයිප්‍රසයේ විශ්වවිද්‍යාලයක්.
📅 Intake: සැප්තැම්බර්

  • 📚 දැනගන්න ඕන කරුණු
  • සාමාන්‍යයෙන් අවුරුදු 5-6ක පාඨමාලාවක්
  • A/L Biology සහ Chemistry වලට හොඳ ප්‍රතිඵල අවශ්‍යයි
  • ආසන සීමිතයි, Entrance Exam / Interview තියෙන්න පුළුවන්
  • Fees අනිත් පාඨමාලා වලට වඩා වැඩියි — කලින්ම සැලසුම් කරන්න

⏰ 2027 සැප්තැම්බර් Intake එකට Documents ලෑස්ති කරන්න දැන් තමයි හොඳම වෙලාව.

👇 ඔයාගේ A/L ප්‍රතිඵල අපිට එවන්න. සුදුසුකම් තියෙනවද කියලා බලලා කියන්නම්.

WhatsApp: 074 060 9969

වැඩි විස්තර: LBTU · Study Medicine and Health in Europe · Study in Latvia

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Book a free consultation

Get Your Free Consultation