Bio කරපු අයට Medicine විතරක් නෙවෙයි — Pharmacy කියන්නෙත් යුරෝපයේ ඉහළ ඉල්ලුමක් තියෙන Career එකක් 💊🇪🇺

Rangana Mahesh1 min read
CyprusHungaryLatviaStudy Abroad Tips
Bio කරපු අයට Medicine විතරක් නෙවෙයි — Pharmacy කියන්නෙත් යුරෝපයේ ඉහළ ඉල්ලුමක් තියෙන Career එකක්

Pharmacist ලා වැඩ කරන්නේ Pharmacy එකේ විතරක් නෙවෙයි. Pharmaceutical Company, Research, Quality Control, Regulatory Affairs — මේ හැම තැනකම අවස්ථා තියෙනවා.

Pharmacy වලට අපේ Partner විශ්වවිද්‍යාල

✅ 1. University of Debrecen 🇭🇺
ඉංග්‍රීසි මාධ්‍ය Pharmacy පාඨමාලාවක් තියෙන, වෛද්‍ය අංශයට ජාත්‍යන්තරව ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක්.
📅 Intake: සැප්තැම්බර්

✅ 2. Riga Stradins University 🇱🇻
ලැට්වියාවේ ප්‍රධානම Health Sciences විශ්වවිද්‍යාලය. විදේශීය සිසුන් විශාල පිරිසක් ඉගෙන ගන්නවා.
📅 Intake: සැප්තැම්බර්

✅ 3. University of Nicosia 🇨🇾
Pharmacy පාඨමාලාව ඉංග්‍රීසියෙන් තියෙන සයිප්‍රසයේ විශාලතම විශ්වවිද්‍යාලය.
📅 Intake: සැප්තැම්බර්

  • 📚 දැනගන්න ඕන කරුණු
  • Pharmacy කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 5ක පාඨමාලාවක්
  • A/L Biology සහ Chemistry අවශ්‍යයි
  • බොහෝ තැන්වල Entrance Exam / Interview එකක් තියෙනවා
  • වැඩ කරන රටේ භාෂාව සහ Registration එක අවශ්‍ය වෙනවා

⏰ Health Sciences පාඨමාලා වල ආසන සීමිතයි. 2027 සැප්තැම්බර් එකට දැන්ම පටන් ගන්න.

👇 ඔයාගේ A/L ප්‍රතිඵල අපිට එවන්න.

WhatsApp: 074 060 9969

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Book a free consultation

Get Your Free Consultation