ලංකාවේ තියෙන ඔයාගේ බිස්නස් එක යුරෝපයට අරන් යන්න පාරක් හොයන කෙනෙක්ද?
“ලංකාවේ තියෙන ඔයාගේ බිස්නස් එක යුරෝපයට අරන් යන්න පාරක් හොයන කෙනෙක්ද?”

අනාගතය දිනන ව්‍යවසායකයින්ට (Entrepreneurs) ලිතුවේනියාවේ ISM විශ්වවිද්‍යාලයෙන් රත්තරන් අවස්ථාවක්! 🇱🇹🚀
සාමාන්‍යයෙන් රට යනවා කිව්වම ගොඩක් අය හිතන්නේ “ගිහින් කොහේ හරි ජොබ් එකක් කරනවා” කියලා. හැබැයි ඔයා දැනටමත් ලංකාවේ පොඩියට හරි බිස්නස් එකක් කරන, එහෙමත් නැත්නම් අලුත් අදහසක් (Startup Idea) තියෙන කෙනෙක් නම්, ඔයාගේ අරමුණ වෙන්න ඕන ඊට වඩා ලොකු දෙයක්.
ඔයාගේ අරමුණ ඔයාගේ බිස්නස් එක යුරෝපීය වෙළඳපොළට (EU Market) අරන් යන එක නම්, ඒකට තියෙන යුරෝපයේ තියන හොඳම පාලම තමයි ලිතුවේනියාවේ ISM University of Management and Economics කියන්නේ.
ඇයි ISM එක Startup Founders ලට මේ තරම් වැදගත් වෙන්නේ?
✅ 1. ලිතුවේනියාවේ අංක 1 Startup කැම්පස් එක 🏆
මේක අපි නිකම්ම කියන කතාවක් නෙවෙයි. නිල දත්ත වලට අනුව, ලිතුවේනියාවේ සිසුවෙකුට සාපේක්ෂව වැඩිම ආදි ශිෂ්‍ය ‘Startups’ ප්‍රමාණයක් (Alumni-founded startups per student) බිහි කර ඇත්තේ ISM විශ්වවිද්‍යාලයෙනි. ISM ඉගෙන ගන්න සිසුන්ගෙන් 33% ක් බිස්නස් එකක් පටන් ගන්නවා.
✅ 2. යුරෝ මිලියන ගණන් වල ආයෝජන (Fundings) 💰
ඔයාගේ බිස්නස් එකට යුරෝපයෙන් ආයෝජකයින් (Investors) හොයාගන්න ඕනද? ලිතුවේනියාවේ යුරෝ මිලියන 10 කට වඩා (Over €10M+) අරමුදල් සෙවූ නිර්මාතෘවරුන් සහ ඩොලර් බිලියනයකට වඩා වටිනා ‘Unicorns’ ව්‍යාපාර බිහිකිරීම අතිනුත් ISM සිසුන් අංක 1 ස්ථානයේ පසුවෙනවා. මේ Networking එක ඔයාට වෙන කොහෙන්වත් ගන්න බෑ. ඔයාලගෙ Innovative Ideas එක හරි Proposal එකකින් දුන්නොත් යුනිවර්සිටි එක හරහාම Funding හොයා ගන්න පුලුවන්.
✅ 3. ඉගෙන ගන්න ගමන් බිස්නස් එක දුවන්න Full-Time Work Rights 💶
ISM හි පාඨමාලා සඳහා ජාත්‍යන්තර සිසුන්ට ඉගෙන ගන්නා කාලය තුළදීත් නීත්‍යානුකූලව Full-Time වැඩ කිරීමේ අයිතිය හිමිවෙනවා. මේ හරහා ඔයාට ලිතුවේනියාවේ ව්‍යාපාරික පරිසරය හොඳින් අධ්‍යයනය කරමින්, ඔයාගේම Startup එක Register කරගෙන වැඩකටයුතු කරගෙන යන්න පුළුවන්.
✅ 4. පවුලේ අයත් එක්කම යන්න (Dependent Option)
ඔයා Master’s එකකට යනවා නම්, ඔයාගේ බිරිඳ/සැමියා සහ දරුවන් අරගෙන යන්න පුළුවන්. ඒ වගේම පාට්නර්ටත් Full-time වැඩ කිරීමේ අයිතිය හිමිවෙනවා.
මෙය නිකම්ම ඩිග්‍රියක් නෙවෙයි, ඔයාගේ බිස්නස් එකට කරන ලොකුම Investment එකක්!
ISM හි පාඨමාලා ගාස්තු අනෙකුත් සාමාන්‍ය ලිතුවේනියා කැම්පස් වලට වඩා තරමක් වැඩි විය හැකියි. නමුත්, මේ හරහා ඔයාට ලැබෙන ව්‍යාපාරික සම්බන්ධතා සහ යුරෝපීය වීසා බලය එක්ක බලද්දී, මේක ඔයාගේ අනාගතය වෙනුවෙන් කරන 100% ක් සාර්ථක ආයෝජනයක්!
ප්‍රමාද වෙන්න එපා!
මේ වටිනා අවස්ථාවට අයදුම් කිරීමට සහ ඔයාගේ ව්‍යාපාරික හීනයට ගැලපෙනම පාඨමාලාව තෝරාගැනීමට පහළින් ඇති Google Form එක දැන්ම පුරවන්න. අපේ විශේෂඥ කණ්ඩායම ඔයාව සම්බන්ධ කරගන්නවා.
වැඩි විස්තර සඳහා අදම අපිට කතා කරන්න.
- 📧 Email: inquiries@ahasa.eu
- 📲 WhatsApp: 077 754 6941
- 📞 Hotline: 011 7 921 100
- Colombo Branch: 📞 Viraj: 074 060 9969
- 📞 Tharushi: 074 200 4373
- 📞 Piyumi: 074 206 4334
- Kurunegala Branch: 📞 Shamla: 076 698 9967
- 📞 Kasun: 076 140 6911
- 🔗 Register Now: [Google Form Link පලමුවෙනි කොමෙන්ටුවේ]
- Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන!
View original post on Facebook →
Free consultation
Ready to plan your move to Lithuania?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Lithuania
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: EKA (University of Economics and Culture) | Global College Malta | LBTU (Latvia University of Life Sciences and Technologies)




