Doctor කෙනෙක් වෙන්න බැරි වුණාට Healthcare ක්ෂේත්‍රයට යන්න බැරි නෑ! Physiotherapy ගැන හිතුවද? 🏃‍♂️🇪🇺

Rangana Mahesh1 min read
HungaryLithuaniaStudy Abroad Tips
Doctor කෙනෙක් වෙන්න බැරි වුණාට Healthcare ක්ෂේත්‍රයට යන්න බැරි නෑ! Physiotherapy ගැන හිතුවද?

යුරෝපයේ ජනගහනය වයසට යනවා. ක්‍රීඩා ආබාධ, Rehabilitation, වැඩිහිටි සත්කාර — මේ හැම තැනකටම Physiotherapist ලා අවශ්‍යයි.

Physiotherapy වලට අපේ Partner විශ්වවිද්‍යාල

✅ 1. Lithuanian Sports University (LSU) 🇱🇹
Kaunas හි පිහිටි, ක්‍රීඩාව සහ Rehabilitation වලට විශේෂ වූ රජයේ විශ්වවිද්‍යාලයක්. Physiotherapy පාඨමාලාව ඉංග්‍රීසියෙන් තියෙනවා.
📅 Intake: සැප්තැම්බර්

✅ 2. University of Debrecen 🇭🇺
Health Sciences Faculty එක යටතේ Physiotherapy BSc පාඨමාලාවක් තියෙන, වෛද්‍ය අංශයට ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක්.
📅 Intake: සැප්තැම්බර් (ප්‍රධාන)

  • 💡 ඇයි Physiotherapy?
  • Medicine වලට වඩා කෙටි කාලයක් සහ අඩු වියදමක්
  • රෝහල්, Sports Club, Rehabilitation Centre වල රැකියා
  • Clinical Practice එක්කම ඉගෙන ගන්න ලැබෙනවා

⚠️ වැදගත්: A/L Bio Stream එකේ ප්‍රතිඵල සහ සමහර තැන්වල Entrance Exam එකක් අවශ්‍ය වෙනවා. වෙන රටක වැඩ කරන්න නම් ඒ රටේ Registration එකත් ඕන.

👇 ඔයාගේ A/L ප්‍රතිඵල එක්ක සුදුසුකම් තියෙනවද බලමුද? අදම WhatsApp කරන්න.

WhatsApp: +31 659009500

Free consultation

Ready to plan your move to Hungary?

Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.

More from Hungary

All news →
Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Book a free consultation

Get Your Free Consultation