🇱🇹 Lithuania එන්න කලින් දැනගන්න ඕන දේවල් මොනවද?

Rangana Mahesh1 min read
LithuaniaStudy Abroad Tips
Lithuania එන්න කලින් දැනගන්න ඕන දේවල් මොනවද?

Vilnius වල ඉගෙන ගන්න Rishmi කියන tips:

  • Lithuanian language එක චුට්ටක් හරි ඉගෙන ගන්න
  • රට ගැන කලින් හොයලා බලන්න: safety, ඉන්න පරිසරය
  • Bus වලට Trafi app එක
  • Bank account එකක් open කරනකන් Revolut, Wise
  • Language එකට Duolingo
  • වැඩිදුර විස්තර දැනගන්න මට WhatsApp කරන්න 👇
  • 📲 074 060 9969
Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Book a free consultation

Get Your Free Consultation