මාසිකව ලක්ෂ 5ක පඩියක් අරන් යුරෝපයේ PhD එකක් කරමු!
ගොඩක් අය හිතාගෙන ඉන්නේ PhD එකක් කරන්න කෝටි ගණන් වියදම් වෙනවා කියලා. හැබැයි ඔයා දක්ෂයෙක් නම්, ලිතුවේනියාවේ Vytautas Magnus University (VMU) එක කියන්නේ ඔයාගේ ජීවිතේ ගොඩදාගන්න පුළුවන් සුපිරිම තැනක්.

මෙහේ State-Funded PhD එකකට සිලෙක්ට් වුණොත්, ඔයාට ඉගෙන ගන්න සල්ලි ගෙවන්න ඕන නෑ. විශ්වවිද්‍යාලයෙන්ම ඔයාට ලොකු දීමනාවක් (Stipend) ගෙවනවා!
ඔබට ලැබෙන දීමනා
1st Year: මාසිකව යුරෝ 1,330 ක් (ලංකාවේ මුදලින් රු. 430,000 ක් පමණ).
2nd – 4th Year: මාසිකව යුරෝ 1,540 ක් (ලංකාවේ මුදලින් රු. 500,000 ක් පමණ).
Tuition Fee: සම්පූර්ණයෙන්ම නොමිලේ (Free).
😱 හිතන්න! ඉගෙන ගන්න ගමන් මාසෙකට ලක්ෂ 5ක් විතර අතට එනවා කියන්නේ නිකම්ම ජොබ් එකක් කරනවා වගේ නේද?
කොහොමද මේකට තේරෙන්නේ?
මොන වගේ ක්ෂේත්‍ර වලටද?
(Available Fields) VMU එකේ ක්ෂේත්‍ර 24කට අධික ප්‍රමාණයක PhD අවස්ථා තියෙනවා.
- Education / Psychology / Sociology
- Economics / Management / Law
- Informatics / Biology / Environmental Science
- History / Philosophy / Theology
🎯 සුදුසුකම් මොනවද? (Requirements) මේක තරඟකාරී (Competitive) අවස්ථාවක්. නිකම්ම ලැබෙන්නේ නෑ.
පිළිගත් Master’s Degree එකක් තිබිය යුතුයි.
හොඳ Research Proposal එකක් ඉදිරිපත් කරන්න ඕන (මේක තමයි වැදගත්ම දේ).
ඉංග්‍රීසි දැනුම සහ අධ්‍යාපන මට්ටම (GPA) ඉහළ මට්ටමක තියෙන්න ඕන.
මේක තරඟකාරී (Competitive) අවස්ථාවක්. හොඳ Master’s Degree එකක් වගේම, විශ්වවිද්‍යාලය පිළිගන්න මට්ටමේ ශක්තිමත් Research Proposal එකක් ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
මේක තරඟකාරී (Competitive) අවස්ථාවක්. හොඳ Master’s Degree එකක් වගේම, විශ්වවිද්‍යාලය පිළිගන්න මට්ටමේ ශක්තිමත් Research Proposal එකක් ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
Ahasa වෙතින් විශේෂ අවස්ථාවක්! (Exclusive Webinar)
ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි “මගේ Research Idea එක මේකට ගැලපෙනවද?”, “Proposal එකක් හරියට හදාගන්නේ කොහොමද?” කියන එක.
අන්න ඒ නිසාම, Ahasa Consultancy අපි තීරණය කළා ලංකාවේ PhD කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය වෙනුවෙන් විශේෂ Webinar එකක් කරන්න. මේකට අපිත් එක්ක සෘජුවම සම්බන්ධ වෙනවා VMU විශ්වවිද්‍යාලයේ PhD කමිටුවේ විශේෂ නියෝජිතයෙක් (VMU PhD Committee Member).
මේක ඔයාගේ ප්‍රශ්න කෙලින්ම විශ්වවිද්‍යාලයෙන්ම අහලා දැනගන්න ලැබෙන රත්තරන් අවස්ථාවක්.
සම්බන්ධ වන්නේ කෙසේද?
මේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සියලුම PhD අපේක්ෂකයින්, පහත ඇති පළමු කොමෙන්ටුවේ ඇති ලින්ක් එක (Google fom Link) ක්ලික් කර අදාළ Form එක පුරවා අදම ලියාපදිංචි වෙන්න.
ඔයාට හොඳ Master’s එකක් තියෙනවා නම්, Research කරන්න ආසාවක් තියෙනවා නම් මේ අවස්ථාව මගහැර ගන්න එපා.
~ රංගන මහේෂ්.
Free consultation
Ready to plan your studies in Europe?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More stories
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: University of Debrecen | Metropolitan Budapest | Swiss School of Business and Management (SSBM)




