Study Gap එක අවුරුදු 5යි, 10යි… මට දැන් රට යන්න පරක්කු වැඩිද…
“Study Gap එක අවුරුදු 5යි, 10යි… මට දැන් රට යන්න පරක්කු වැඩිද?” – මෙන්න ඇත්ත කතාව!

ගොඩක් දෙනෙක් මට කතා කරලා අහන ප්‍රශ්නයක් තමයි, “සර්, මම A/L කළේ 2015. ඊට පස්සේ රස්සාව කළා. දැන් ආයේ ඉගෙන ගන්න රට යන්න හැදුවට වීසා රිජෙක්ට් වෙයිද?” කියන එක.
ඕස්ට්‍රේලියාවට හෝ කැනඩාවට නම් උත්තරේ “ඔව්, රිජෙක්ට් වෙන්න පුළුවන්”.
හැබැයි යුරෝපයට උත්තරේ සම්පූර්ණයෙන්ම වෙනස්! 🇪🇺
යුරෝපීය විශ්වවිද්‍යාල (විශේෂයෙන් ලැට්වියාව, මෝල්ටාව, ෆින්ලන්තය, ජර්මනිය. ලිතුවේනියා) ඔබේ “Study Gap” එක දිහා බලන්නේ වෙනස් විදිහකට.
- 1. ඔබේ “Gap” එක නිකම්ම කාලය නාස්ති කිරීමක්ද?
නැහැ! ඔබ ඒ කාලේ රැකියාවක් කළා නම්, ඔවුන් එය සලකන්නේ “Work Experience” (වෘත්තීය පළපුරුද්ද) ලෙසයි.
යුරෝපයේ Master’s උපාධි බොහොමයක් ඉලක්ක කරන්නේ පොතේ පතේ දැනුම තියෙන අයට වඩා, මේ වගේ වැඩ පළපුරුද්ද තියෙන “Mature Students” ලාටයි.
- 2. වයස ප්‍රශ්නයක්ද? (Age Limit)
නැහැ. ඔයාට වයස 35, 40 වුණත්, ඔයාට ඉගෙන ගන්න ඕනෑකම සහ ඊට සරිලන පසුබිම (Funds & Experience) තියෙනවා නම්, වයස බාධාවක් නෙවෙයි. මගේ හරහා වයස 42 දී පවා Student Visa ගත්තු අය ඉන්නවා.
- 3. පවුලම එක්ක යන්න පුළුවන් (Dependents)
ඔයා Master’s මට්ටමින් යනවා නම්, විශේෂයෙන් ස්වීඩනය, ෆින්ලන්තය, ලිතුවේනියා හෝ නවසීලන්තය වගේ රටවල් වලට දරුවන් සහ බිරිඳ/සැමියා එක්කම යන්න පුළුවන්.
රංගන මහේෂ්ගේ උපදේශය
“Study Gap එක කියන්නේ ඔයාගේ දුර්වලකමක් නෙවෙයි, ඒක ඔයාගේ ශක්තියක් (Strength). ඔයාට තියෙන පළපුරුද්ද පාවිච්චි කරලා, කෙලින්ම Master’s එකකට යන්න.”
ඔයාගේ Gap එක ගැන වද නොවී, CV එක අපිට එවන්න. අපි බලමු ඔයාට ගැලපෙන රට මොකක්ද කියලා.
- 📧 Email: inquiries@ahasa.eu
- 📲 WhatsApp: 077 754 6941
- Ahasa Consultancy – වයස ඉලක්කමක් විතරයි!
View original post on Facebook →
Free consultation
Ready to plan your move to Finland?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Finland
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Saint Martin’s Institute of Higher Education | University of Debrecen | KAMK (Kajaani University of Applied Sciences)




