ලැට්වියාවේ අංක 01 විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට… 🇱🇻🏛️
මම මේ වීඩියෝ එක කරන්නේ ලැට්වියාවේ රීගා (Riga) නගරයේ තියෙන, එරට ප්‍රධානතම සහ අංක 01 රජයේ විශ්වවිද්‍යාලය වන **University of Latvia** එක ඉස්සරහා ඉඳන්.
මේ විශ්වවිද්‍යාලය ගැන ඔයාලා දැනගන්නම ඕන දේවල් ටිකක් මම මේ වීඩියෝ එකෙන් ගෙනාවා.
- මොකක්ද විශේෂත්වය?
මේක ලැට්වියාවේ තියෙන Top Ranked Public University එකක්. දැනටමත් සිසුන් 15,000 කට අධික ප්‍රමාණයක් මෙහි ඉගෙනුම ලබනවා.
- මොනවද ඉගෙන ගන්න පුළුවන්?
Bachelor’s, Master’s සහ PhD දක්වා ඕනෑම මට්ටමක උපාධියක්, සම්පූර්ණයෙන්ම English Medium හදාරන්න ඔයාලට අවස්ථාව තියෙනවා.
- තියෙන පාඨමාලා මොනවද?
- Medicine (වෛද්‍ය අංශයේ පාඨමාලා) 🩺
- IT (තොරතුරු තාක්ෂණ) 💻
- Management & Economics 📊
- සහ තවත් බොහෝ ක්ෂේත්‍ර…
- ඔයාලත් මේ වගේ පිළිගත්, ලෝක මට්ටමේ කැම්පස් එකක අඩු වියදමකින් ඉගෙන ගන්න ආසද?
අපි ඉන්නවා ඔයාලට උදව් කරන්න. වැඩි විස්තර දැනගන්න පහත නම්බර්ස් වලට දැන්ම කතා කරන්න.
- 📞 Contact Us
- General Line: 0117 921 100
- General WhatsApp: 077 754 6941
- Colombo Branch:
- 📞 Viraj: 074 060 9969
- 📞 Tharushi: 074 200 4373
- 📞 Piyumi: 074 206 4334
- Kurunegala Branch:
- 📞 Shamla: 076 698 9967
- 📞 Kasun: 076 140 6911
- Ahasa Consultancy- අපි ඉන්නේ ඔයාලා වෙනුවෙන්.
View original post on Facebook →
Free consultation
Ready to plan your move to Latvia?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Latvia
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Škoda Auto University | Metropolitan Budapest | LBTU (Latvia University of Life Sciences and Technologies)




