🇪🇺 2026/2027 යුරෝපා සිහිනය සැබෑ කරගන්න ඔබට ලැබෙන ස්වර්ණමය අවස්ථාව!
2026/2027 හංගේරියාව, ලිතුවේනියාව ඇතුළු යුරෝපීය රටවල් සඳහා ලියාපදිංචි වී ඔබේ අධ්‍යාපන සිහිනය පටන් ගන්න.
2026/2027 හංගේරියාව, ලිතුවේනියාව ඇතුළු යුරෝපීය රටවල් සඳහා ලියාපදිංචි වී ඔබේ අධ්‍යාපන සිහිනය පටන් ගන්න.
හංගේරියාවේ University of Debrecen — යුරෝපයේ වේගවත්ම සුපිරි පරිගණකය සහිත, Smart තේරීමක් වන්නේ ඇයි.
ලිතුවේනියාවේ Vilnius Tech University — Engineering, Architecture සහ Technology සඳහා නවීන පර්යේෂණාගාර සහිත ප්‍රායෝගික අධ්‍යාපනයක්.
හංගේරියාවේ University of Debrecen හි නිල නියෝජිතයින් ලංකාවට — ඔබේ සුදුසුකම්වලට ගැළපෙන පිළිතුරු කෙළින්ම ලබාගන්න.
ලිතුවේනියාවේ Sports Science, Physical Education සහ Coaching සඳහා Bachelor, Masters සහ PhD අවස්ථා.
