මෙන්න ඒකට සුපිරි අවස්ථාවක්. හංගේරියාවේ ප්‍රසිද්ධම විශ්වවිද්‍යාලයක් වන University of Debrecen හි නිල නියෝජිතයින් (Official Representatives) ලංකාවට එනවා.
ඇයි මේක මග ඇරගන්න හොඳ නැත්තේ?
Direct Answers: ඔයාගේ සුදුසුකම් වලට මැච් වෙන ඩිග්‍රිය මොකක්ද? ශිෂ්‍යත්ව තියෙනවද? වියදම කීයද? මේ ඔක්කොම කෙලින්ම අහගන්න පුළුවන්.
Experts Guidance: Bachelors, Masters හෝ PhD කරන්න ඉන්න අයට Ahasa Expert Team එකෙන් පුද්ගලික උපදෙස් (One-on-one) ලැබෙනවා.
Special Offer: එදාට සහභාගී වෙන අයට අපේ Registration Fee එකෙන් 10% ක විශේෂ වට්ටමක් ලැබෙනවා.
View original post on Facebook →
අදාළ ලිපි
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Škoda Auto University | EKA (University of Economics and Culture) | Global College Malta
