අපි ගොඩක් වෙලාවට හිතන්නේ “නවසීලන්තය ගණන් වැඩි, යන්න අමාරු රටක්” කියලා.ඒක එහෙම නෙමෙයි කියන්නෙ ඇයි කියලා බලමු.
2026 කියන්නේ නවසීලන්තය ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් දොරවල් සෑහෙන්න විවෘත කරපු අවුරුද්දක්. විශේෂයෙන්ම 2025 නොවැම්බර් වල වුන “ලොකු වෙනස” නිසා දැන් ඔයාට එහේ ගිහින් ඉගෙන ගන්න ගමන්ම ජීවිතේ ගොඩදාගන්න ලේසියි.
ඇයි 2026 දී ඔයා අනිවාර්යයෙන්ම නවසීලන්තය (New Zealand) තෝරාගන්න ඕන? 👇
✅ 1. සතියට පැය 25ක් වැඩ! (Work Rights Increased to 25 Hours)
මේක තමයි ලොකුම ආරංචිය. කලින් තිබුණේ පැය 20යි. හැබැයි 2025 නොවැම්බර් සිට ක්‍රියාත්මක වන නව නීතිය අනුව, දැන් ඔයාට සතියකට පැය 25ක් (25 Hours) නීත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන්.
වාසිය: මේ අමතර පැය 5 නිසා මාසෙකට ඔයාගේ අතට ලොකු ගාණක් (25%) වැඩිපුර එනවා, Living Cost එක කවර් කරගන්න මේක ලොකු හයියක්.
✅ 2. PR එකට කෙටිම පාර “Green List” එකයි!
ඔයා තෝරාගන්න කෝස් එක (Construction, Engineering, IT, Health, Teaching) නවසීලන්තයේ “Green List” එකේ Tier 1 යටතේ තියෙනවා නම්, ඔයාට “Straight to Residence” කියන සුපිරි අවස්ථාව හිමි වෙනවා.
ඒ කියන්නේ රස්සාව හම්බුන ගමන් කෙලින්ම PR එකට දාන්න පුළුවන්. අවුරුදු ගණන් බලන් ඉන්න ඕන නෑ.
✅ 3. Degree එකක් (Level 7) කරන ගමන් බිරිඳට/සැමියාට වීසා ගන්න පුළුවන්ද?
ඔව්! හැබැයි පොඩි රහසක් තියෙනවා. සාමාන්‍යයෙන් Spouse Visa ලැබෙන්නේ Master’s (Level 9) අයට විතරයි.
නමුත්, ඔයා කරන Level 7/8 උපාධිය (Bachelor’s) Green List එකේ තියෙන විශේෂිත එකක් නම් (උදා: Nursing, Teaching, Construction), ඔයාගේ සහකරුට Open Work Visa එකක් ගන්න පුළුවන්.
දරුවන්ට රජයේ පාසල් නොමිලේ (Domestic Student Status) හිමි වෙනවා.
✅ 4. අවුරුදු 3ක Post-Study Work Visa!
ඔයා Master’s එකක් හෝ PhD එකක් කළොත්, ඔයාට අවුරුදු 3ක් යනකම් රටේ නැවතිලා ඕනෑම රැකියාවක් කරන්න වීසා ලැබෙනවා.
Bachelor’s Degree (Level 7) එකක් කරන අයටත් සාමාන්‍යයෙන් ඉගෙන ගත්තු කාලයට සමාන (අවුරුදු 3ක) වීසා එකක් ලැබෙනවා.
✅ 5. PhD කරනවා නම් පඩි සහ අඩුම වියදම!
නවසීලන්තයේ PhD කරන විදේශීය සිසුන්ගෙන් අය කරන්නේ එරට සිසුන් ගෙවන ගාස්තුවම (Domestic Fee) විතරයි. ඒ කියන්නේ අවුරුද්දටම යන්නේ NZD 7,000 – 9,000 (ලක්ෂ 14- 18 ක්) වගේ මුදලක්. ලෝකෙ කොහෙවත් මෙච්චර අඩුවට PhD කරන්න බෑ.
🔥 රංගන මහේෂ්ගේ උපදේශය:
2026 දී බුද්ධිමත්ම තීරණයක් නවසීලන්තය කියන්නේ.”
ඔයා IT, Engineering, Construction හෝ Health Field එකේ කෙනෙක් නම්, මේක ඔයාට රත්තරන් අවස්ථාවක්. පැය 25ක් වැඩ කරලා, PR එකත් ලේසියෙන් ගන්න පුළුවන් රටක් ආයේ නෑ.
ඔයාගේ සුදුසුකම් අපිට එවන්න. අපි බලමු ඔයාට Green List එක හරහා යන්න පුළුවන්ද කියලා.
📧 Email: inquiries@ahasa.eu
📲 WhatsApp: 077 754 6941
📍 Ahasa Consultancy – Your Future Starts Here.
#StudyInNewZealand #GreenList #WorkRights25Hours #PRPathway #RanganaMahesh #AhasaConsultancy #NewZealand2026
View original post on Facebook →
අදාළ ලිපි
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Wittenborg University of Applied Sciences | LBTU (Latvia University of Life Sciences and Technologies) | University of Latvia
