April 24, 2026

2026 යුරෝපයේ Master’s යන්න හීන දකින අයටම වෙන්වුණ “Ceylon to Europe” විශේෂ Webinar එක හෙට! 🎓✈️🇪🇺

පහුගිය දවස් ටිකේම අපි ලිපි මාලාවක් හරහා යුරෝපයේ High-Demand ජොබ් මාකට් එක (FinTech, Cybersecurity, Green Tech, Supply Chain) ගැන වගේම, “Generic Trap” එකට අහුවෙන්නේ නැතුව හරි මාතෘකාවක් තෝරගෙන PR එකට යන පාර හදාගන්න විදිහ ගැනත් කතා කළා ඔයාලට මතක ඇති.

මේ දේවල් කියවලා ගොඩක් අය අපෙන් ඊළඟට මොකද කරන්නේ කියලා අහලා තිබුණා.

අන්න ඒ නිසා, 2026 වසරේදී යුරෝපයේ Master’s ඩිග්‍රියක් කරලා තමන්ගේ අනාගතය ගොඩනගාගන්න බලාපොරොත්තු වෙන ඔයා වෙනුවෙන්ම අපි “Ceylon to Europe” නමින් විශේෂ අන්තර්ජාල සම්මන්ත්‍රණයක් (Webinar) සූදානම් කළා!

මෙම Webinar එකේදී අපි කතා කරන්නේ මොනවාද?

2026 Study Options: මේ වසරේ යුරෝපයට යන්න බලාපොරොත්තු වෙන අයට තියෙන හොඳම රටවල්, කැම්පස් සහ Master’s කෝස් මොනවාද?

අපේ ලිපි මාලාවේ ප්‍රායෝගික පැත්ත: අපි පහුගිය ලිපි වලින් කතා කරපු ඒ “High-Demand” කෝස් වලට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක පියවරෙන් පියවර පැහැදිලි කිරීම.

Live Q&A Session: ඔයාගේ Profile එකට ගැලපෙනම දේ ගැන ඔයාට තියෙන ඕනෑම ප්‍රශ්නයක් කෙලින්ම අපෙන් අහලා සජීවීවම උත්තර ලබාගන්න තියෙන අවස්ථාව.

දිනය: අප්‍රේල් 25, සෙනසුරාදා (හෙට)
වේලාව: ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට

සම්බන්ධ වෙන්නේ කොහොමද?

👇 මේ පෝස්ට් එකේ පළමු කමෙන්ටුවේ (1st comment) තියෙන Google Form එක දැන්ම පුරවන්න. හරිම පාර දැනගෙන, නිවැරදිම තීරණය ගන්න හෙට අපි මුණගැහෙමු!

#StudyInEurope #CeylonToEurope #MasterDegree #StudentVisa #Webinar #SriLankanStudents #AhasaConsultancy #CareerInEurope #EUBlueCard #StudyAbroadAustralia

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation