🚨 අන්තිම චාන්ස් එක: යුරෝපයේ අඩුවෙන්ම වියදම් යන IT හබ් එක, ලිතුවේනියාවට (Lithuania) යන්න 2026 සැප්තැම්බර් Applications Closing Soon! 🇱🇹💻
යුරෝපයේ පිළිගත් Master’s හරි Bachelor’s ඩිග්රියක් කරන්න ඕනේ, හැබැයි ලොකු මුදලක් වියදම් කරන්න අමාරුයිද? එහෙනම් ඔයා තෝරගන්න ඕනේ හොඳම රට තමයි ලිතුවේනියාව.
අපි දැන් ඉන්නේ අප්‍රේල් මාසයේ අග. හැමෝම සාමාන්‍ය රටවල් පස්සේ දුවද්දී, ගොඩක් ළමයි දැන් මේ පැත්තට හැරෙන්න ප්‍රධාන හේතු සහ ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ ඩිග්රි මොනවාද කියලා බලමු:
✅ 1. අඩු වියදම
අවුරුද්දක Course Fee එක සාමාන්‍යයෙන් යුරෝ 4000 ත් 5000 ත් අතර වගේ මුදලක් වෙන්නේ. ඒ වගේම ජීවන වියදමත් බටහිර යුරෝපයට වඩා ගොඩක් අඩුයි. අඩු වියදමකින් යුරෝපීය ප්‍රමිතියේ ඩිග්රියක් ගන්න මේක කියාපු තැන.
✅ 2. වැඩිම ඉල්ලුමක් තියෙන (High Demand) ඩිග්රි මොනවාද?
ලිතුවේනියාවේ හොද පඩියකට ජොබ් එකකට යන්න නම්, මේ දවස්වල ඇප්ලයි කරන්න පුළුවන් මේ කෝස් එකක් තෝරගන්න:
IT සහ Tech: Cybersecurity, Software Engineering, සහ AI (කෘත්‍රිම බුද්ධිය). ලිතුවේනියාව කියන්නේ යුරෝපයේ Cybersecurity වලට තියෙන ප්‍රධානම මධ්‍යස්ථානයක්.
Business සහ Finance: FinTech, Business Analytics, සහ International Business.
Engineering (ඉංජිනේරු): Mechatronics, Mechanical Engineering සහ Aviation Management (ගුවන් සේවා කළමනාකරණය).
✅ 3. සුපිරි ජොබ් මාකට් එක
Nord Security, Vinted වගේ ලෝකප්‍රකට කම්පැනි තියෙන නිසා මේ උඩ කියපු ෆීල්ඩ් වලින් යන ළමයින්ට පාට්-ටයිම් වගේම ඩිග්‍රියෙන් පස්සේ ෆුල්-ටයිම් ජොබ් හොයාගන්නත් ගොඩක් ලේසියි.
✅ 4. වීසා ප්‍රමාදය (Deadline Alert!)
ලිතුවේනියාවට යන්න TRP (Temporary Residence Permit) එකක් අනිවාර්යයි. මේකට VFS ඩේට්ස් අරන් වීසා හදාගන්න මාස ගාණක් යනවා. ඒ නිසා ජුනි මාසයට කලින් කැම්පස් ඇඩ්මිෂන් එක අරන් තිබුණේ නැත්තම් මේ අවුරුද්දේ යන්න වෙන්නේම නෑ.
🌟 ඇයි ඔයා Ahasa Consultancy එකම තෝරගන්නේ? (අපේ විශේෂත්වය)
ඔයා ලිතුවේනියාවට ගියත්, ඔයාට ලැබෙන්නේ යුරෝපයේ තියෙන අපේ දැවැන්ත සහයෝගයයි. ඔයාලව Airport pickup එකේ ඉදලා ඔයාලගෙ PR pathway එක වෙනකම්ම අපි ඔයාලත් එක්ක ඉන්නවා.
ඒ වගේම අපේ යුරෝපීය සමාගම හරහා ඔයාලට අතිශය වටිනා Erasmus Internships ලබා දෙන්නත් අපිට නිල වශයෙන් හැකියාව තියෙනවා. අපි ඔයාට පාර පෙන්නන්නේ යුරෝපයේ ඉඳන්මයි!
🎥 ඇත්තටම ලිතුවේනියා ජීවිතේ කොහොමද කියලා බලමුද?
මේ රටේ ජීවිතේ කොහොමද කියලා මම කරපු Vlogs සහ Ahasa හරහා දැනටමත් මෙහේ ඉගෙන ගන්න අපේම ළමයි එක්ක කරපු වීඩියෝස් බලන්න, දැන්ම මේ YouTube චැනල් දෙකෙන්, (Rangana Mahesh) සහ Ahasa Consultancy).
👇 අඩු වියදමින් යුරෝපයට යන්න තියෙන මේ චාන්ස් එක මිස් කරගන්න එපා.
පළමු කමෙන්ටුවේ තියෙන Google Form එක අදම පුරවන්න. යුරෝපයේ ඉන්න අපේ කණ්ඩායම එක්ක ඔයාගේ වැඩ ටික ඉක්මනින්ම කරලා දෙන්නම්!
#StudyInLithuania #StudyInEurope #Intake2026 #TechCareers #ErasmusInternship #SriLankanStudents #AhasaConsultancy #ITJobsEurope #Cybersecurity #FinTech #ranganamahesh
View original post on Facebook →
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Vytautas Magnus University | Kaunas University of Technology | LBTU (Latvia University of Life Sciences and Technologies)