යුරෝපයට යන එක ලොකු හීනයක් වුණාට, ඇත්තම කතාව මේකයි:
2026 වෙද්දී යුරෝපයේ නීති ගොඩක් වෙනස් වෙලා, කැම්පස් වල නීතිත් තද වෙලා තියෙන්නේ.
අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඔයාව “ඇත්තම යුරෝපයට” ලෑස්ති කරන්න. මේ තියෙන්නේ අලුතින් යන ළමයින්ට මුහුණ දෙන්න වෙන ප්‍රධානම අභියෝග 3 සහ යුරෝපයේ ඉන්න අපේ කණ්ඩායම ඒවට දෙන විසඳුම්:
✅ 1. නවාතැන් (Housing) හොයාගැනීමේ අර්බුදය
ඇත්ත තත්ත්වය: නෙදර්ලන්තය, ජර්මනිය වගේ රටවල් වල අඩුවට කාමරයක් හොයාගන්න එක ලොකුම යුද්ධයක්. බහුතරයක් කැම්පස් වලින් Accomodation ෂුවර් කරන්නේ නෑ.
Ahasa විසඳුම: මාස ගාණකට කලින්ම Housing ඇප්ලයි කරන විදිහ අපි කියලා දෙනවා. ඒ වගේම ඔයාව Airport Pickup එකත් එක්කම, Accomodation එකත් සුදානම් කරලා දෙනවා.
✅ 2. තදබල වීසා සහ මූල්‍ය නීති (Visa Rules & Funds Requirements)
ඇත්ත තත්ත්වය: රටේ ආර්ථික තත්ත්වයන් එක්ක දැන් එම්බසි වලින් සල්ලි (Sponsor) පෙන්නන එක ගොඩක් තද කරලා තියෙන්නේ. පොඩි වැරැද්දක් වුණොත් වීසා එක රිජෙක්ට් වෙන්න පුලුවන්.
Ahasa විසඳුම: අපි ඔයාට අලුත්ම නීති වලට අනුව හැදුණ ඩොකියුමන්ට් ලිස්ට් එකක් දෙනවා. එම්බසි යන්න කලින් ඔයාගේ හැම ඩොකියුමන්ට් එකක්ම අපි පෞද්ගලිකව පරීක්ෂා කරනවා.
✅ 3. යුරෝපයේ රාජ්‍ය ආයතන වල ලියාපදිංචි වීම
ඇත්ත තත්ත්වය: රටට ගියපු ගමන් City Council/ BRP/Federal Portal රෙජිස්ටර් වෙන්න, බැංකු ගිණුම් හදන්න, ඉන්ෂුවරන්ස් දාන්න දවස් කිහිපයක් ඇතුළත කරන්න ඕනේ. මේක අලුත් ළමයෙකුට ලොකු පීඩනයක්.
Ahasa විසඳුම: මම අවුරුදු 8කට වැඩි කාලයක් යුරෝපයේ ජීවත් වෙන නිසා මේ නීති ගැන මම හොඳටම දන්නවා. රටට ගියපු පළවෙනි සතියේ කරන්න ඕනේ දේවල් ගැන “Post-Arrival Checklist” එකක් අපි ඔයාට දෙනවා. ඊටත් අමතරව One-to-One Session එකකදී මේ සියලුම දේවල් කතා කරනවා.
🌟 ඇයි ඔයා Ahasa Consultancy එකම තෝරගන්නේ?
අපි ඔයාව රට යවලා නිකම් ඉන්නේ නෑ, අපි ඔයාව මෙහේදී බාරගන්නවා. මට යුරෝපයේ PR එක තියෙනවා වගේම අපේ කම්පැනිය හරහා ඔයාලට Erasmus Internships දෙන්නත් පුළුවන්.
👇 තවත් විස්තර දැන ගන්න ඕනෙද?
පළමු කමෙන්ටුවේ තියෙන Google Form එක පුරවලා මැයි 09 (කොළඹ) සහ 10 (කුරුණෑගල) තියෙන අපේ Open Day එකට අදම වෙලාව වෙන්කරගන්න!
View original post on Facebook →
අදාළ ලිපි
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Wittenborg University of Applied Sciences | Constructor University | IST College (Independent Science & Technology College)
