ලෝකයේ නව නිපැයුම්වල අගනුවර: ස්වීඩනයේ Linnaeus සහ University West හරහා

ලෝකයේ නව නිපැයුම්වල අගනුවර: ස්වීඩනයේ Linnaeus සහ University West හරහා ජාත්‍යන්තරයට යන පාර

Rangana Mahesh1 min read
SwedenStudy Abroad Tips
ලෝකයේ නව නිපැයුම්වල අගනුවර: ස්වීඩනයේ Linnaeus සහ University West හරහා

Spotify, Skype, IKEA, සහ Volvo වගේ ලෝකයම වෙනස් කරපු දැවැන්ත සමාගම් බිහිවුණේ කොහෙන්ද කියලා ඔබ දන්නවාද? ඒ තමයි ස්වීඩනය! IT, Engineering, Business සහ Sustainability වගේ අංශවලින් ඉස්සරහට යන්න හීන දකින ලාංකික සිසුවෙකුට ස්වීඩනය කියන්නේ නිකම්ම රටක් නෙවෙයි, ඒක අනාගත වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්.

විශේෂයෙන්ම ස්වීඩනයේ Linnaeus University සහ University West කියන්නේ ජාත්‍යන්තර සිසුන් අතර අතිශයින්ම ජනප්‍රිය විශ්වවිද්‍යාල දෙකක්.

  • University West හි විශේෂත්වය (Work-Integrated Learning):

මෙම විශ්වවිද්‍යාලය ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ WIL (Work-Integrated Learning) කියන සංකල්පයටයි. ඒ කියන්නේ ඔබ උපාධිය හදාරන කාලය තුළදීම, ස්වීඩනයේ ප්‍රමුඛ පෙළේ කර්මාන්තශාලා සහ ආයතන සමඟ සෘජුවම වැඩ කරන්න (Real-world projects & Internships) ඔබට අවස්ථාව ලැබෙනවා. උපාධිය අවසන් වෙද්දී අතේ සහතිකයක් විතරක් නෙවෙයි, ස්වීඩනයේ දැවැන්ත සමාගමක අත්දැකීම් සහ Connection එකක් ඔබට තියෙනවා.

  • Linnaeus University හි විශේෂත්වය:

ස්වීඩනයේ දකුණු දෙසින් පිහිටි මේ විශ්වවිද්‍යාලය නවීන තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරණය සහ Design අංශවලින් අතිවිශාල පර්යේෂණ ප්‍රමාණයක් සිදු කරනවා. ජාත්‍යන්තර සිසුන් දහස් ගණනක් ඉගෙනුම ලබන නිසා, ඔබට ලෝකයේ විවිධ රටවල මිතුරන් සමඟ අපූරු University Life එකක් අත්විඳින්න මෙහිදී පුළුවන්.

මේ විශ්වවිද්‍යාල දෙකට ඇතුළත් වෙන්නේ කොහොමද? අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා Internet එකේ හොය හොයා කාලය නාස්ති කරනවා වෙනුවට, Linnaeus University හි නිල නියෝජිතයෙකු සෘජුවම මුණගැහිලා මේ හැමදේම කතා කරගන්න ඔබට අවස්ථාව තියෙනවා.

  • 📅 ඔක්තෝබර් 24 (උදේ 9.00 – හවස 5.00)
  • Linnaeus Uni නියෝජිතයින් – Galle Education Fair හිදී.
  • 📅 ඔක්තෝබර් 25 (උදේ 9.00 – හවස 5.00)
  • Linnaeus Uni නියෝජිතයින් – Ahasa Colombo Office හිදී.

විශේෂ වට්ටමක්

ලියාපදිංචි වන පළමු සිසුන් 20 දෙනාට ලියාපදිංචි ගාස්තුවෙන් (Registration Fee) 10% ක විශේෂ වට්ටමක් හිමිවේ!

👇 දැන්ම ‘NORDIC’ ලෙස ටයිප් කර පහත අංකයට WhatsApp කර ඔබගේ වෙලාව වෙන්කරගන්න.
📲 WhatsApp: 25 464 303

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation