AAT, CIMA, ACCA හෝ CA කරලා තියෙනවද? ඒ සුදුසුකම් එක්ක යුරෝපයේ ඩිග්‍රියක් කරන්න පුළුවන් 📊💶

Rangana Mahesh1 min read
CyprusHungaryLithuaniaStudy Abroad Tips
AAT, CIMA, ACCA හෝ CA කරලා තියෙනවද? ඒ සුදුසුකම් එක්ක යුරෝපයේ ඩිග්‍රියක් කරන්න පුළුවන්

ලංකාවේ Accounting කරපු අය ලෝකයේ ඕනම තැනක වැඩ කරන්න දක්ෂයි. ඒ දක්ෂතාවයට යුරෝපයේ ඩිග්‍රියක් එකතු වුණාම Audit Firm, Bank, Shared Service Centre වල අවස්ථා වැඩි වෙනවා.

Accounting & Finance වලට අපේ Partner විශ්වවිද්‍යාල

✅ 1. ISM University of Management and Economics 🇱🇹
Vilnius හි පිහිටි, Business සහ Finance වලට විශේෂ වූ පෞද්ගලික විශ්වවිද්‍යාලයක්.
📅 Intake: සැප්තැම්බර්

✅ 2. International Business School (IBS) Budapest 🇭🇺
Financial Management වැනි පාඨමාලා තියෙන, ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Business School එකක්.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්

✅ 3. Vilnius University 🇱🇹
Finance සහ Banking ක්ෂේත්‍රයේ Master පාඨමාලා.
📅 Intake: සැප්තැම්බර්

✅ 4. University of Nicosia 🇨🇾
Accounting සහ Finance පාඨමාලා. සයිප්‍රසය කියන්නේ Audit සහ Financial Services Firm ගොඩක් තියෙන රටක්.
📅 Intake: පෙබරවාරි, ජූනි සහ සැප්තැම්බර්

Lithuania ගැන විශේෂ දෙයක්

Vilnius කියන්නේ යුරෝපයේ Fintech Hub එකක්. ජාත්‍යන්තර සමාගම් වල Finance Centre ගණනාවක් එහේ තියෙනවා.

⚠️ Professional සුදුසුකම් වලට Credit / Exemption දෙනවද කියන එක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස්. අපි ඒක ඔයා වෙනුවෙන් බලලා දෙන්නම්. බොහෝ යුනිවර්සිටි වල මේවා අමතර සුදුසුකම් විදියට සලකන නිසා A/L Results බලන්න පුලුවන්.

👇 ඔයාගේ සුදුසුකම් WhatsApp කරන්න.

WhatsApp: 074 060 9969

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Book a free consultation

Get Your Free Consultation