Pharmacist ලා වැඩ කරන්නේ Pharmacy එකේ විතරක් නෙවෙයි. Pharmaceutical Company, Research, Quality Control, Regulatory Affairs — මේ හැම තැනකම අවස්ථා තියෙනවා.
Pharmacy වලට අපේ Partner විශ්වවිද්‍යාල
✅ 1. University of Debrecen 🇭🇺
ඉංග්‍රීසි මාධ්‍ය Pharmacy පාඨමාලාවක් තියෙන, වෛද්‍ය අංශයට ජාත්‍යන්තරව ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක්.
📅 Intake: සැප්තැම්බර්
✅ 2. Riga Stradins University 🇱🇻
ලැට්වියාවේ ප්‍රධානම Health Sciences විශ්වවිද්‍යාලය. විදේශීය සිසුන් විශාල පිරිසක් ඉගෙන ගන්නවා.
📅 Intake: සැප්තැම්බර්
✅ 3. University of Nicosia 🇨🇾
Pharmacy පාඨමාලාව ඉංග්‍රීසියෙන් තියෙන සයිප්‍රසයේ විශාලතම විශ්වවිද්‍යාලය.
📅 Intake: සැප්තැම්බර්
- 📚 දැනගන්න ඕන කරුණු
- Pharmacy කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 5ක පාඨමාලාවක්
- A/L Biology සහ Chemistry අවශ්‍යයි
- බොහෝ තැන්වල Entrance Exam / Interview එකක් තියෙනවා
- වැඩ කරන රටේ භාෂාව සහ Registration එක අවශ්‍ය වෙනවා
⏰ Health Sciences පාඨමාලා වල ආසන සීමිතයි. 2027 සැප්තැම්බර් එකට දැන්ම පටන් ගන්න.
👇 ඔයාගේ A/L ප්‍රතිඵල අපිට එවන්න.
WhatsApp: 074 060 9969
Free consultation
Ready to plan your move to Hungary?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Hungary
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: New European College (NEC) | Wittenborg University of Applied Sciences | IST College (Independent Science & Technology College)





