AI ගැන හැමෝම කතා කරනවා. ඒත් AI එකට අත් පා දෙන්නේ Robotics ඉංජිනේරුවෝ 🤖⚙️

Rangana Mahesh1 min read
HungaryLatviaLithuaniaStudy Abroad Tips
AI ගැන හැමෝම කතා කරනවා. ඒත් AI එකට අත් පා දෙන්නේ Robotics ඉංජිනේරුවෝ

යුරෝපයේ Factory, Warehouse, වෛද්‍ය උපකරණ — හැම තැනම Automation වෙනවා. Mechanical, Electronics සහ Programming තුනම එකට ඉගෙන ගන්න Mechatronics කියන්නේ ඒකට හරියන ඩිග්‍රිය.

Robotics වලට අපේ Partner විශ්වවිද්‍යාල

✅ 1. Kaunas University of Technology (KTU) 🇱🇹
Robotics සහ Mechatronics පාඨමාලා වලට ප්‍රසිද්ධ, කර්මාන්ත එක්ක සමීපව වැඩ කරන තාක්ෂණික විශ්වවිද්‍යාලයක්.
📅 Intake: සැප්තැම්බර්

✅ 2. Vilnius Tech 🇱🇹
Mechatronics සහ Robotics ක්ෂේත්‍රයේ පාඨමාලා තියෙන අගනුවර තාක්ෂණික විශ්වවිද්‍යාලය.
📅 Intake: සැප්තැම්බර්

✅ 3. Transport and Telecommunication Institute (TSI) 🇱🇻
Riga හි පිහිටි, Robotics සහ Computer Science වලට විශේෂ වූ ආයතනයක්.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්

✅ 4. University of Debrecen 🇭🇺
Mechatronics Engineering BSc පාඨමාලාව ඉංග්‍රීසියෙන්.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්

කාටද ගැළපෙන්නේ?

A/L Maths Stream කරපු, Arduino, Coding, Machine වලට ආස අයට. NVQ / HND Mechatronics කරපු අයටත් අවස්ථා තියෙනවා.

👇 ඔයාගේ සුදුසුකම් එක්ක ගැළපෙන තැන බලමුද? CV එක WhatsApp කරන්න.

WhatsApp: 074 060 9969

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Book a free consultation

Get Your Free Consultation