🇱🇹 Lithuania එන්න කලින් දැනගන්න ඕන දේවල් මොනවද?

Vilnius වල ඉගෙන ගන්න අපේ student Rishmi කියන tips:
• Lithuanian language එක චුට්ටක් හරි ඉගෙන ගන්න
• රට ගැන කලින් හොයලා බලන්න: safety, ඉන්න පරිසරය
• Bus වලට Trafi app එක
• Bank account එකක් open කරනකන් Revolut, Wise
• Language එකට Duolingo
- වැඩි විස්තර සඳහා අපේ consultants ලාට WhatsApp කරන්න 👇
- 📲 Viraj +94 74 060 9969
- 📲 Uditha +94 74 391 8782
- 📲 Kasun +94 74 140 6911
Free consultation
Ready to plan your move to Lithuania?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Lithuania
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: UBI Business School (United Business Institutes) | Kaunas University of Technology | Riga Stradiņš University (RSU)




