ලංකාවේ Accounting කරපු අය ලෝකයේ ඕනම තැනක වැඩ කරන්න දක්ෂයි. ඒ දක්ෂතාවයට යුරෝපයේ ඩිග්රියක් එකතු වුණාම Audit Firm, Bank, Shared Service Centre වල අවස්ථා වැඩි වෙනවා.
Accounting & Finance වලට අපේ Partner විශ්වවිද්‍යාල
✅ 1. ISM University of Management and Economics 🇱🇹
Vilnius හි පිහිටි, Business සහ Finance වලට විශේෂ වූ පෞද්ගලික විශ්වවිද්‍යාලයක්.
📅 Intake: සැප්තැම්බර්
✅ 2. International Business School (IBS) Budapest 🇭🇺
Financial Management වැනි පාඨමාලා තියෙන, ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Business School එකක්.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්
✅ 3. Vilnius University 🇱🇹
Finance සහ Banking ක්ෂේත්රයේ Master පාඨමාලා.
📅 Intake: සැප්තැම්බර්
✅ 4. University of Nicosia 🇨🇾
Accounting සහ Finance පාඨමාලා. සයිප්‍රසය කියන්නේ Audit සහ Financial Services Firm ගොඩක් තියෙන රටක්.
📅 Intake: පෙබරවාරි, ජූනි සහ සැප්තැම්බර්
Lithuania ගැන විශේෂ දෙයක්
Vilnius කියන්නේ යුරෝපයේ Fintech Hub එකක්. ජාත්‍යන්තර සමාගම් වල Finance Centre ගණනාවක් එහේ තියෙනවා.
⚠️ Professional සුදුසුකම් වලට Credit / Exemption දෙනවද කියන එක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස්. අපි ඒක ඔයා වෙනුවෙන් බලලා දෙන්නම්. බොහෝ යුනිවර්සිටි වල මේවා අමතර සුදුසුකම් විදියට සලකන නිසා A/L Results බලන්න පුලුවන්.
👇 ඔයාගේ සුදුසුකම් WhatsApp කරන්න.
WhatsApp: +31 659009500
Free consultation
Ready to plan your move to Hungary?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Hungary
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Swiss School of Business and Management (SSBM) | Lithuanian University of Sport Sciences | Linnaeus University





