🚨 Engineering කරන අයට යුරෝපයේ තියෙන දැවැන්තම අවස්ථා…

ඔයා Civil Engineering, Construction Management, Electrical, හෝ Electronics Engineering කරන්න හිතාගෙන ඉන්නවා නම්, මේක හොඳට කියවන්න.

Rangana Mahesh2 min read
Engineering කරන අයට යුරෝපයේ තියෙන දැවැන්තම අවස්ථා…

ලංකාවේ ඉංජිනේරුවන්ට තියෙන පිළිගැනීම ගොඩක් ඉහළ වුණාට, ලැබෙන පඩිය ගැන හිතද්දී ගොඩක් අය කලකිරෙනවා. ඒත් මේ වෙද්දී මුළු යුරෝපයම Green Energy (හරිත බලශක්තිය) සහ Smart Cities (සුහුරු නගර) බවට පත්වෙමින් තියෙන නිසා, යුරෝපයට ඉංජිනේරුවන්ගේ Demand එකක් තියෙනවා.

මේ Path එකේ යන්න නම් හරියටම ප්ලෑන් එකක් හදා ගන්න ඕන.

ඉංජිනේරු අංශයෙන් ගිහින් හොද පඩියකට ජොබ් එකක් අරන් යුරෝපයේ PR එක ගන්න පුළුවන් හොඳම රටවල් 5 මෙන්න:

✅ 1. ජර්මනිය 🇩🇪 (ඉංජිනේරුවන්ගේ පාරාදීසය)
ලෝකයේ ඉංජිනේරු තාක්ෂණයේ හදවත තමයි ජර්මනිය (Siemens, Bosch, BMW). රජයේ කැම්පස් වලින් කිසිම Course fee එකක් නැතුව ඉගෙනගෙන, ඩිග්‍රියෙන් පස්සේ ලැබෙන මාස 18ක වීසා එක පාවිච්චි කරලා ලේසියෙන්ම ජොබ් එකකට යන්න පුළුවන්.

✅ 2. නෙදර්ලන්තය 🇳🇱 (අලුත්ම තාක්ෂණය සහ වැඩිම පඩි)
Wind power, Solar සහ අලුත්ම පන්නයේ Construction ෆීල්ඩ් එකේ ලෝකයේම ඉහළින් ඉන්නේ නෙදර්ලන්තය. ඩිග්‍රිය ඉවර වුණ ගමන් ලැබෙන Zoekjaar වීසා එකෙන් (Highly Skilled Migrant) ෆුල් ටයිම් ජොබ් එකක් හොයාගන්න පුළුවන්.

✅ 3. හංගේරියාව 🇭🇺 (දැවැන්ත කර්මාන්තශාලා කේන්ද්‍රය)
යුරෝපයේ වාහන සහ Electronics හදන දැවැන්තම කම්පැනි වල ෆැක්ටරි තියෙන්නේ හංගේරියාවේ. ඔයා Electrical හෝ Electronics Engineering කරනවා නම්, මේ ලොකු කම්පැනි වලටම ජොබ් වලට යන්න මේක කියාපු රට. උදාහරනයකට Debreen University එකේ ලගම තියන BMW එකට Internships හැම වසරකම පාහේ දෙනවා.

✅ 4. ලැට්වියාව 🇱🇻 (අඩු වියදම් Construction මධ්‍යස්ථානය)
මේ වෙද්දී යුරෝපයේ තියෙන ලොකුම Construction Project එකක් වෙන “Rail Baltica” ප්‍රොජෙක්ට් එකේ මධ්‍යස්ථානය වෙන්නේ ලැට්වියාව. ගොඩක් අඩු Course fee එකක් ගෙවලා Civil Engineering හෝ Construction Management ඉගෙන ගෙන යුරෝපයේ ජොබ් මාකට් එකට යන්න පුළුවන් හොඳම පාරක් මේක.

✅ 5. ලිතුවේනියාව 🇱🇹 (වේගයෙන් දියුණු වෙන යටිතල පහසුකම්)
Smart Engineering සහ Electrical Power අංශයෙන් ලිතුවේනියාව දැන් ගොඩක් දියුණුයි. කෝස් ෆී එක අඩුයි වගේම ඉංජිනේරු ෆීල්ඩ් එකේ ජොබ් හොයාගන්න ලිතුවේනියාව ගොඩක් හොඳයි.

ඔයාට යුරෝපීය ප්‍රමිතියට CV එක හදාගන්න, ඉන්ටවිව් ෆේස් කරන්න, Arrival services සහ අනිවාර්යයෙන්ම වටිනා Erasmus Internships වලට යන්න අවශ්‍ය ප්‍රායෝගික මගපෙන්වීම අපි දිගටම දෙනවා. අපි හදන්නේ ඔයාගේ Future එක!

යුරෝපයේ ඉංජිනේරුවෙක් වෙන්න අදම ලෑස්ති වෙමුද?

View original post on Facebook →


Free consultation

Ready to plan your move to Latvia?

Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.

More from Latvia

All news →
Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation